1- 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම,
2 - 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රණාලයට ගිනිතැබීම,
3 - 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම,
4 - 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම,
5 -2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම,
6 -2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඕ ප්‍රහාරය,
7 - 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම,
8 - 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම,
9 - 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම