ඉරාජ් ට ඇති වෙලා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉරාජ් කියන්නේ ගොඩක් කොල්ලන්ට ගොඩ යන්න උදව් කරපු අත හිත දීපු එකෙක්. අදටත් එහෙමයි.
    ඌ උගේ ගමන යනවා. මඩ ගහන් උන් පව් බං 😂 උන් සදා මඩ නාගෙන චොර වෙනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මූ එලෙව්වොත් කාටද දෙන්නේ? දෑවෙන ප්‍රශ්ණයක් තමා
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඉරාජ් සොන්නයට ඇති උනත් සමහර මෝඩ බයියන්ටනම් තාම මදි
    ඉරාජ්ගෙත් කනට ගහලා එලවපු එවුන් බයියන්ට කොහොම සලකයිද?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉරාජ් කරන දාන ඒවා ගැන ළඟ නවල තීරණය කරන්න අමාරුයි. මොනා නැතත් ඇවන්ගාඩ් මහා පොන්නය ගෙව්ව ගාන මඩ කුණුහරප කාගෙන හරි ඉන්න තරම් ලොකුයි. හැබැයි ඒ ගාන ආයේ ලැබෙන්නේ නැති හැඩයි. මේකේ උනත් කුලියට කහින සෙට් එක පඩි ලේට් වෙද්දී ත්‍රෙඩ් වලට එනවා අඩුයි ;-)
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මූ එලෙව්වොත් කාටද දෙන්නේ? දෑවෙන ප්‍රශ්ණයක් තමා
    උඹල තාම හිතන්නෙ අවුරුදු 70 ක් රට කරපු පක්ෂ දෙක ගැනමද?...🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උඹල තාම හිතන්නෙ අවුරුදු 70 ක් රට කරපු පක්ෂ දෙක ගැනමද?...🤣🤣
    නෑ.. සීයට 3 ගැනත් හිතනවා😂😂 තුන හොලෝ හොලෝ ඉන්න හැටි ගැනත් හිතනවා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    කනට කාල බේරුනා ඇති

    විහිලු කරන්නට එපා මල්ලි මේ තාප්පෙ හැප්පෙයි රෑ ජාමේ...
    විහිලු කරන්නට එපා මල්ලි වාහනේම පිච්චෙයි මහ පාරේ... 😁😁
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹල තාම හිතන්නෙ අවුරුදු 70 ක් රට කරපු පක්ෂ දෙක ගැනමද?...🤣🤣
    දෑනට පාර්ලිමෙන්තු නියෝජනය කරපු එකෙක්වත් වෑඩක් නෑ..
     
    • Like
    Reactions: weer 11

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මේ වීඩියෝ එක බලපු කෙනෙක් කියන්න මූ මොනාද කියන්නේ?. ගැහුවේ නෑමයි කියනවද 😂
     
    • Haha
    Reactions: Ryan08

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ වීඩියෝ එක බලපු කෙනෙක් කියන්න මූ මොනාද කියන්නේ?. ගැහුවේ නෑමයි කියනවද 😂
    ගවුම ගලවලා ගහලා😂😂

    කනට කාල බේරුනා ඇති

    විහිලු කරන්නට එපා මල්ලි මේ තාප්පෙ හැප්පෙයි රෑ ජාමේ...
    විහිලු කරන්නට එපා මල්ලි වාහනේම පිච්චෙයි මහ පාරේ... 😁😁
    ආයුධ පෙන්නන්න අරන් ගිහින් මාංචු දාගෙන ගගේ පීනන්න වෙයි
    ------ Post added on Aug 27, 2021 at 9:30 PM
     
    • Haha
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගවුම ගලවලා ගහලා😂😂
    මූට මාර වැඩේ බන් උනේ, ඇත්තටම ගැහුවත් කියන්න බෑ ගැහුවේ කවුද කියල...

    ගැහුවෙ නෑ කියන්නත් බෑ ගුටි කාපූ නිසා බොරු කියනව කියල මිනිස්සු හිතන්නේ,

    මාර චාටරයක් කෑවේ 😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූට මාර වැඩේ බන් උනේ, ඇත්තටම ගැහුවත් කියන්න බෑ ගැහුවේ කවුද කියල...

    ගැහුවෙ නෑ කියන්නත් බෑ ගුටි කාපූ නිසා බොරු කියනව කියල මිනිස්සු හිතන්නේ,

    මාර චාටරයක් කෑවේ 😂😂
    අනිවා ගහලා නැත්නම් මොකද මේ රටේ ආශ්චර්ය වේගෙන එනකොටම ජොබ් එකෙන් අයින් වෙලා සර්ගෙ පෝස්ට් වලට හාට් දාන එක නැවැත්තුවේ.😂😂