ඉරාජ් ට හරීන් චූ කර පෙන්නයි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේකනං මේ ගෝතයෝ දෙන්න කතාවෙලා කරන වැඩක් .
    එක ගොබ්බයෙක්ට director පට්ටමක් දුන්නට ඒකා තාම චීත්තෙ ඇදන්
    එක එකා expose කරනවා කියල attention එක ගන්නවා .
    බෝම්බෙ ගහද්දි මිනිස්සු දැනුවත් නොකර ගෙදරට වෙලා හිටපු ගොබ්බය
    මේ වගේ stunt කරලා attention එක ගන්නවා .
    අපි බලන් ඉන්නවා උන් දෙන්න ගොඩ යනවා .
    බලපන් කිසි වැඩක් නැති දේවල් නේ.. මම හිතුවේ ගොන්ජා ගියාමත් කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි කියල. :frown:
     
    • Like
    Reactions: castellain

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අනේ මෙහෙමත් මරි මෝඩ ගු ඇන් පි බඩුවක්, හරින්ලගෙ ඇග විතරයි මොලේ නම් නැ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    January 23, 2021 at 5:30 pm | lanka C news
    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්

    මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.

    It is 2021 when this highly educated ICT familiar young man get known TikTok. 😀

    Then how we can say school children in far end rural villages should familiar with Zoom and Teams.
    na oya kiyana eka newei, minihage chanda padanama thiynne kiyala therum aragatta, meelaga TikTok janadipathi sir