January 23, 2021 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්
මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.
It is 2021 when this highly educated ICT familiar young man get known TikTok.
Then how we can say school children in far end rural villages should familiar with Zoom and Teams.