ඉරාජ් නම් මහා දාර්ශනිකයා

motocar

Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ කොච්චර සල්ලි තියෙන බුවාලා කාලා බිලා ආතල් එකේ ඉන්නවද? බහුතරයක් මිනිස්සු මුකුත් කියන්නේ නැනේ. මෝඩ පුතාලා 3 රටේ සල්ලිත් හොරකම් කරලා, රටේ ඉන්න මිනිස්සුන්ගේ හින වලටත් කෙල කරලා රටෙත් ඉන්න නැති කලාම උන්ට බනින්න නැතුව වදින්නද කියන්නේ ඕනේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජාතියේ පොඩි දරුවන්ට හොදම දේ දෙන්න හදපු ITN එකට ගිය කල... අසබ්ය සින්හල සගරාවක් වගේ දැන්
    🤭🤭🤭
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වීඩියෝ බලපු නැති අයට දැනගන්න කියන්නේ ඉරාජ් කිව්වේ රාජපක්ෂ පුත්තුන්ට ඉරිසියා කරන්න ඵපා කියලා..
    එයාලට හොරු හොරු කියලා බොරුවට ඉරිසියා කරන්න එපා කියලත් කිව්වා , අනිත් අයත් ඒ වගේ වෙන්න කියලත් කිව්වා, තැ ම්ක්ස් ඉරාජ් අයියේ :love: