ඉරාජ් නිසා බෑ කිවු අරගල බැල්ලි උමාරියා ජාතික ගීය වනසයි....

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ජාතික ගියේ පද වෙනස් කරලා නැත් නම් අවුලක් නැහැ , කොහොමත් තනුව තනිකර බෙංගාලි උතුරු indian , ලංකාවේ සංගීතේ අදාලම නැහැ.

    නොදකින් ඕවර් ඇක්ටින් දඟලනා
     
    Last edited:
    • Dislike
    Reactions: SL Hypocrite

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    මොකෝ ත්‍රෙඩ් එකට අරගල බැල්ලි කියල විශේෂණ පදයක් දාන්න උනේ ? ඒකත් ප්ලස් පොයින්ට් එකක් කරගෙන අරගලේට ගහන්න නේද ඕන කරන්නේ ?

    ඒකි වැරැද්දුවා. හරි ඒකි වැරැද්දුවා. ඒකිවත් අල්ලග්න අරගලේටත් එක්ක බනින තරම් අඩුකුලේ පර බයියෙක් වෙන්න එපා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුන් නන් හරියට මාතා කියනව බන්


    National anthem එකක් ඕන style එකකට කියන්න පුළුවන්. එහෙම නීති නැහැ එකම විදියට කියන්න ඕනේ කියලා. මම උඩ කිව්ව ඊයෙ තිබ්බ Formula 1 Belgium Grand Prix එකේ Belgium national anthem එක කිව්ව විදිහ බලන්න.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    National anthem එකක් ඕන style එකකට කියන්න පුළුවන්. එහෙම නීති නැහැ එකම විදියට කියන්න ඕනේ කියලා. මම උඩ කිව්ව ඊයෙ තිබ්බ Formula 1 Belgium Grand Prix එකේ Belgium national anthem එක කිව්ව විදිහ බලන්න.
    බෙල්ජියන් නැශනල් ඇන්තම් එක තබ්ලා බටනලා තාලම්පොල වගේ එක්ක කිව්වොත් ලොකු උත්සවේක මට ශුවර් උනුත් අවුල් වගේ කියලා කොමන්ට් දායි සමහරු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද කොළඹදී ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

    උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.

    ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබේ.


    a bola madamulana gu kana awajathaka ponaya @hirashgeff , oya geni iraj nisa ha kiyala thibbanam tho kiyai, jathika giya lassanata kiuwa kiyala neda???

    umara, umariya nodanna thoth iraj wagema ballek thamai
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බෙල්ජියන් නැශනල් ඇන්තම් එක තබ්ලා බටනලා තාලම්පොල වගේ එක්ක කිව්වොත් ලොකු උත්සවේක මට ශුවර් උනුත් අවුල් වගේ කියලා කොමන්ට් දායි සමහරු
    කිව්ව විදිහ බලහන් ඔය උබ කිව්වා වගේ එකක් තමයි එතනත් කරේ. හැබැයි කාට වත් අවුලක් නැහැ එතැන.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    හදිස්සි වෙලා දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දාන්න එපා බන්

    ඒ උමාරා, උමාරියා නෙවෙයි දෙන්නෙක් ඒ :yes:
    කොන්ෆියුස් උනා බන්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    FB_IMG_1690697661859.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    ජාතික ගියේ පද වෙනස් කරලා නැත් නම් අවුලක් නැහැ , කොහොමත් තනුව තනිකර බෙංගාලි උතුරු indian , ලංකාවේ සංගීතේ අදාලම නැහැ.

    නොදකින් ඕවර් ඇක්ටින් දඟලනා

    ඉරාජ් නිසා බෑ කිවු අරගල බැල්ලි උමාරියා ජාතික ගීය වනසයි.​


    එතකොට ඉරාජ් හොද එකෙන්ද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගූ පොන්නයා අදත් නාගෙන. උබේ අම්මත් ඔහොමයි වටේටම රෙද්ද උස්සලා හුකාගන්නව
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Umariya kiwwa video eka ko
    Belgium National Anthem | Formula 1 Belgian Grand Prix 2023 | Circuit de Spa Francorchamps
    Video ඉන්න අය දිහා බලන්න George Russell, Fernando Alonso හිනා වෙනවා. අනිත් drivers හිනාව නවත්තන් ඉන්නේ කියලා පේනවා. FIA or F1 or Belgium official කෙනෙකුත් හිනා වෙනවා පිටිපස්සේ ඉඳන්. ඔක්කොටම වඩා හොඳම youtube වල comments ටික. හැමෝම කියන්නේ හිනා ගියා, ලැජ්ජා හිතුනා කියලා හැබැයි කවුරුත් බනින්නේ නැහැ. ඕකයි වෙනසක. කලින් අවුරුදු වල Belgium national anthem එක formula 1 Belgian Grand Prix එකේ කියනවා බලන්න. ඔහොම නැතුව normal විදිහට කියනවා.