බුදාඅම්මා ඒක නම් එසේ මෙසේ වලක් නෙමේ දාර වලක්ඉස්සර කිරියේ රස්තියාදු පදනම කියලා පොරක් දාලා තියෙන්නේ.. නිකමට මේකේ දැම්මේ

බුදාඅම්මා ඒක නම් එසේ මෙසේ වලක් නෙමේ දාර වලක්ඉස්සර කිරියේ රස්තියාදු පදනම කියලා පොරක් දාලා තියෙන්නේ.. නිකමට මේකේ දැම්මේ

එකෙන්ම , විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි ගත්ත ජෙප්පො ගැන තව මොකට කතා කරනවද මචන්..
උබලගේ කටින් විතරනේ වැඩ.කීබෝඩ් එකටනම් වැඩකරුලාඋෟ හිතුවෙ UNP ඵකට දාපු පාට් අපිටත් දාන්න පුළුවන් කියලා.අන්තිමට උගෙ සපෝර්ට් ඵකට බයියොත් නෑ..![]()
බයියො උනාට කමක් නෑ..පොහොට්ටුවට ඵහෙම මේ පාර ජන්දෙ දෙන්න ඵපා.කරපු වැඩ ටික දැක්කනේ.JVP ඵකට දීල බලපං මේ පාර.පවුලේ අයටත් කියපන්.

විජේදාස මේ පාර මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ?එකෙන්ම , විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි ගත්ත ජෙප්පො ගැන තව මොකට කතා කරනවද මචන්..