ඉරාජ් පව් නේද...😞😞😢

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉස්සර කිරියේ රස්තියාදු පදනම කියලා පොරක් දාලා තියෙන්නේ.. නිකමට මේකේ දැම්මේ
    බුදාඅම්මා ඒක නම් එසේ මෙසේ වලක් නෙමේ දාර වලක් :lol:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    එකෙන්ම , විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි ගත්ත ජෙප්පො ගැන තව මොකට කතා කරනවද මචන්..
     

    Attachments

    • received_200186811375465.jpeg
      received_200186811375465.jpeg
      30.3 KB · Views: 36

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උෟ හිතුවෙ UNP ඵකට දාපු පාට් අපිටත් දාන්න පුළුවන් කියලා.අන්තිමට උගෙ සපෝ‍ර්ට් ඵකට බයියොත් නෑ..😂😂
    උබලගේ කටින් විතරනේ වැඩ.කීබෝඩ් එකටනම් වැඩකරුලා
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    බයියො උනාට කමක් නෑ..පොහොට්ටුවට ඵහෙම මේ පාර ජන්දෙ දෙන්න ඵපා.කරපු වැඩ ටික දැක්කනේ.JVP ඵකට දීල බලපං මේ පාර.පවුලේ අයටත් කියපන්.

    hari ban ela :lol:
     
    • Haha
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අදහනු බෑ ඔහුමද මංබාලේ සිටි මගෙ මිතුරා
    ඉරිසියාව ඇතිවෙලා හරිම කුහක වෙලා පණ්ඩිතවී
    පිනටමයි කන්නේ
    නිරාවෙලා ආගම දහමට නිගා කරයි
    ගංජ ගුරයි අදහන්නේ
    කියවන්නෙම අමුතු පොත් ඌ රැඩිකල්ලූ
    ගඳ ගහනව නාන්නැතුව හැමතිස්සෙම :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: malakadss