මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ?




නිකොටින් කාබන් හොඳ නෑ පපුවට මිහිමත ජීවිත වැලලෙයි පොළවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!!
ඉරාජ් බයියෝ කැලේ...
ඇත්ත කියන්නේ... උඹලත් බලලා හැදියල්ලා
fb eken gatte. credits goes to original uploader