බලපන් ඉරාජ්ගේ marketing. උඹලා දන්නෙම නැතුව හොඳ විදිහට හරි නරක විදිහට ඌව market කරනවා. ඌ facebook page එක unpublish කලා. එකෙන් ඌව තවත් market වෙනවා. දැන් එකට යෝශිතව ගාවගෙන, JVP ගාවගෙන. පට්ට ඕයි. free marketing. බලපන් දැන් ඕකා උගේ page එක ආපහු publish කරපු ගමන්, youtube එකට අලුත් video එකක් upload කලාම එකට තියෙන views, reach එක එහෙම. 

