ඉරාජ් මහන වෙයි 🔴BREAKING

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    හොරු එක්ක ඉඳලා, මිනිස්සු අමාරුවෙන් ඉද්දි ඒවට ඔච්චම් කරා, දැං ඉතිං ඒවාට return හම්බුනා. මෙච්චර සල්ලි තිබුනා නම් කඩේ යනවා තියා රස්සාවක් වත් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. දැං ඉතිං වැඩක් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    // මම මේ ගෙදර ජිවත් වෙන්නේ නෑ ///

    හා මචං කමක් නෑ

    මුගේ නංගි නේද නාමල්ට දිදී හිටියේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    008.jpg
     
    • Haha
    Reactions: Ryan08 and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    // මම මේ ගෙදර ජිවත් වෙන්නේ නෑ ///

    හා මචං කමක් නෑ

    මුගේ නංගි නේද නාමල්ට දිදී හිටියේ
    http://archive2.srilankamirror.com/news/item/12608-fraud-by-iraj-s-sister-revealed

    The FCID is investigating the defrauding of money from the invoices for payments made to models who participated in a function at St. Kitts to campaign for Hambantota to become the host for the 2018 Commonwealth Games.



    The accused is the sister of Iraj Weeraratne, Anushika Rishni Weeraratne, whose Red Cherry was the organizer of the function.
    6780517b541b7b60405d4d2299e4c694_L.jpg



    Yet another cutie Anushika Rishni Weeraratne of Namal Rajapakse who collected extortion monies to the tune of over Rs. 1700 million ! from various businessmen of this country on behalf of Namal has now come under the surveillance of the investigators of crimes. Having got wind of this , she is running behind ministers of the government of good governance , in a desperate and determined attempt to circumvent the laws based on reports reaching Lanka e news inside information division.

    Rishni is the sister of Iraj Weeraratne . Rishni received a well deserved hooting welcome from the students when she went to Balika Vidyalaya to campaign along with Namal during the last presidential elections.

    Anushika Rishni is the daughter of Prithiraj Weeraratne. The latter about a decade ago began a celluloid tape in the name of 'Number 17' , which led to introduction of new innocent actresses into prostitution by providing lodging in brothels.

    It is Rishni Weeraratne who organized all the ‘events’ of Namal Rajapakse from Carlton super seven tournament to St. Kist Island party. The aim of the Rajapakses via this party was to get the commonwealth games to Sri Lanka in 2018 . It is said that she is the Director of several establishments including ‘Red Cherry’ and ‘Il Noise Entertainment’ launched by her.

    She fulfilled her father’s desires by serving as the procuress to the artistes of sleazy dark alleys of foreign countries supposed to be singers and actors who were got down to Sri Lanka in connection with the ‘events.’ Though she was incapable of doing anything worthwhile , she still held the post of Director of the ‘Thaaruniyata hetak’ organization of Namal Rajapakse.

    During that period , while saying ‘ this is a Namal Rajapakse task’ to businessmen she had extorted large sums of money in slabs of Rs. 2.5 million , Rs. 3.5 million and Rs. 5 million from the businessmen , according to reports . The sum demanded had been decided by herself. The businessmen who fell victim and made disbursements in fear at that time are now furnishing evidence.

    It has now come to light , via these events (tamashas) alone a colossal sum of Rs. 1.7 billion had been collected during the time when Namal and his clan indulged in selfish mirth and merriment while enjoying joy rides in the ‘train’ of fun and frolic along with the other culprit -the ex governor of Central bank.

    Upon hearing that the first and second cuties of Namal were being arrested , Rishni has got panicky when her own rackets also got exposed. She is now trailing behind ministers of the good governance government for favors through intermediaries in order to circumvent the laws.

    According to a report reaching Lanka e news , one minister had inquired from her , ‘ didn’t you know , when you sleep with the dogs , you must wake up along with the fleas ?’ Perhaps , the minister who asked this was not aware , to daughters of families that have slept with the ‘dogs’ from the time of their parents, fleas are hardly a matter concern.

    In any event , based on the speech of Maithripala at Matara , the masses must issue a warning to the powerful middle-aged politicos whose every part stands erect from top to toe before cherry complexioned cuties !

    …..‘If you put your hand in the wrong place and get involved, be careful..!’











    ---------------------------
    by (2016-08-21 22:02:48)
     
    • Like
    Reactions: TCB Rox

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    මිනිහෙක්ට අලාබයක්, කරදරයක් වෙනවට කොහොමත් කැමති නැහැ මමනම්..

    හැබයි මේ වල් බල්ල දැනගන්න ඔන මිනිස්සුන්ට ගරහන්නෙ, සමච්චල් කරන්නෙ නැතුව ජීවත්වෙන්න..

    පොදුවෙ විරුද්ද මත දරන් හැමොටම මූ මඩ ගැහුවා සක්කිලි විදියට..

    අන්තිම දවස්වල ආගම ඉස්සරහට දාගෙන් මූ මිනිස්සු කුල්ලපු කරා වල් සතා..

    මූට ඔහොම වෙලා මදි..

    මූව කනෙන් ඇදෙගෙන ඇවිත් පොන්නයා ටිකක් දාලා කනට ගස්සන්න ඕනා..

    අරගලයට ජය, ජයෙන් ජය..


    බම්පි යාපා..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මිනිහෙක්ට අලාබයක්, කරදරයක් වෙනවට කොහොමත් කැමති නැහැ මමනම්..

    හැබයි මේ වල් බල්ල දැනගන්න ඔන මිනිස්සුන්ට ගරහන්නෙ, සමච්චල් කරන්නෙ නැතුව ජීවත්වෙන්න..

    පොදුවෙ විරුද්ද මත දරන් හැමොටම මූ මඩ ගැහුවා සක්කිලි විදියට..

    අන්තිම දවස්වල ආගම ඉස්සරහට දාගෙන් මූ මිනිස්සු කුල්ලපු කරා වල් සතා..

    මූට ඔහොම වෙලා මදි..

    මූව කනෙන් ඇදෙගෙන ඇවිත් පොන්නයා ටිකක් දාලා කනට ගස්සන්න ඕනා..

    අරගලයට ජය, ජයෙන් ජය..


    බම්පි යාපා..
    (y) (y) (y):yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං ගහන එකා ආදරෙන් ගහල කුඩුකරල ගිහිං තියෙන්නේ😂😂

    වැඩිම වුනොත් ජනෙල් ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම ඌම කරගත්තු ඒවා. සාලේ කඩන්න කුඩුකරන්න ඕන තරං බඩු තියෙද්දී ඒව ඉතුරුකරල සින්ක් එක කඩල, අච්චර ඇඳක් තියෙද්දි බල්ලෝ හුජ්ජ කරනවා වගේ කර්ට්න් එක අයිනකට චූ කරලා. නංකිගේ කාමරේ පරිස්සමට මංකොල්ලා කාල😂
     
    Last edited: