ඉරාජ් රැල්ලෙන් පිට

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉරාජ් රැල්ලෙන් පිට

    වෙනතැන් වල show එක බලන්න යන මිනිස්සු phone උස්සන් video කරනවා. ගායකයා සින්දු කියනවනේ.
    ඉරාජ් හරි වෙනස්.
    සින්දුව DVD එකෙන් කරලා උ ෆෝන් එක උස්සගෙන video කරනවා stage එක උඩ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොකද්ද මේ stage එක. අපේ හන්දියේ අවුරුදු උත්සවේට මිට වඩා ලස්සන stage එකක් ගහනවා ගමේ කොල්ලෝ එකතු වෙලා

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඕකට පිස්සු බං..
    කේසරගෙ රැප් එහෙමත් මුල් කාලෙ හොඳට තිබ්බා..
    මූත් එක්ක එකතුවෙලා දැන් සමයං දොඩවනවා..
    කුණුහරුප කිය කියා..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකට live සින්දු කියන්න බෑ .:lol::lol:

    ඉතින් රෙකෝඩ් කරලා මයික් එකෙන් කට වහන් කියනවා වගේ රගපානව .කම්පුටර් ගැජමැටික් නැත්නම් මු සින්දු කියල හමාරයි :P:P

    හයියෝ සංගීතේ :P

    වැඩබැරි ටාසන් කෙනෙක් මු :angry:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ශ්‍රී;19409854 said:
    meka hindi sinduwakda ? ai me aya sinhala sindu walata hindi mix karanna hadanne ?

    Na ban , Sinhala Sinduwak, Hindi female Singer kenek Hire karala Tiyenne , Laksha 20k dila me sinduwe Sing karanna.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    10469421_1537211096548283_6707860163678426125_n.jpg
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    :lol::lol::lol:
    ඕකට පිස්සු බං..
    කේසරගෙ රැප් එහෙමත් මුල් කාලෙ හොඳට තිබ්බා..
    මූත් එක්ක එකතුවෙලා දැන් සමයං දොඩවනවා..
    කුණුහරුප කිය කියා..

    ඔව් බන් කේසරගේ නම් පට්ටෙට ඇගට වදින රැප් ටිකක් තියනවා. නියෝ කියන ඩයල් එකත් අව්ලක් නෑ.
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mehemai uta live sing karanna beruwa ati . e unata iraj wedda machn . api intrnatonl techno sindu ahanne. mama nm irajayata respect krnawa u talented pora
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මන් හිතන්නේ මුට දැන් පිස්සු හැදිලද කොහෙද බන්. පවු බන් එක අතකට. කරපුවා තමයි ඔය පස්සෙන් එලවන් එන්නේ.
     

    L-Smoker

    Member
    මරුසිරා;19409846 said:
    ඕකට live සින්දු කියන්න බෑ .:lol::lol:

    ඉතින් රෙකෝඩ් කරලා මයික් එකෙන් කට වහන් කියනවා වගේ රගපානව .කම්පුටර් ගැජමැටික් නැත්නම් මු සින්දු කියල හමාරයි :P:P

    හයියෝ සංගීතේ :P

    වැඩබැරි ටාසන් කෙනෙක් මු :angry:
    උඹ හොඳ සිංදුවක් කරපන්කෝ හුත්තො