ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා.

    මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ?

    මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,133
    113
    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා.

    මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ?

    මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට
    රාජපක්ශගෙ දරුවෙක් මන් හිතන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    ඌට මොකක් හරි අවදානේ එන වැඩක් කරල , සින්දුවක් දෙකක් කරල , සිංහලුන්ගේ හිත උණුවෙන / සිංහල බෞද්ධ කම / දේශප්‍රේමී කම අහුවෙන දෙයක් කරල නිකන්ම ඕක හදාගන්න පුලුවන් බන් ලංකාවේ .
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හම්බකරගත්තෙ නැත්තම් උගෙ career එකම risk එකට දාගෙන කඩේ යනවද.
    දවසක් පෙෂලයගෙ කටින්ම පැන්න වාහන සීන් එකක් මූ ඌව byte කරන්න ගිහින්.
    Ado. Sirawatama
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    රටට වැඩක් නැති සොන්නයෙක්... දුටු තැන ගල් ගහන්න ඕන.
     
    • Like
    Reactions: ML1987

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉරාජ් ව අඳුරන උන් කීප දෙනෙක් හම්බෙලා තියෙනව..
    හැම එකාම කියන්නෙ පොරට සල්ලි එනව නං ඕන ගූ ගොඩක් කියල..
    ඔය ප්‍රතිරූපේ.. ප්‍රතිපත්ති වැඩක් නෑ හොඳට වයිරල් වෙන මාකටිං කෑල්ලක් හොයගන්න තමයි ඌ හැම වෙලේම ගේම ගහනව කියන්නෙ..
    අනික් එක පොර මියුසික් කියල උඩිං පෙන්නං හිටියට ඔය සෝශල් මීඩියා මකටිං එකේ කෙල පැමිනි එකෙක්.. අර චයීනිස් උන්ගෙ රීච් දෙන ෆාර්ම් වගේ ලංකාවේ ඒ සීන් එකේ මූ ඉන්නව..
    රාජපක්ශලගෙන් මුට හොඳටම ලාභ තියෙන්න ඕන අනිව.. ඔච්චර පුක දෙන්නෙ ඒකයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඇයි බන් Youth director පට්ටමක් දුන්නෙ ටෙහානී බඩ්ඩටයි මුටයි
     
    • Like
    Reactions: Yeezus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ඉරාජ් ව අඳුරන උන් කීප දෙනෙක් හම්බෙලා තියෙනව..
    හැම එකාම කියන්නෙ පොරට සල්ලි එනව නං ඕන ගූ ගොඩක් කියල..
    ඔය ප්‍රතිරූපේ.. ප්‍රතිපත්ති වැඩක් නෑ හොඳට වයිරල් වෙන මාකටිං කෑල්ලක් හොයගන්න තමයි ඌ හැම වෙලේම ගේම ගහනව කියන්නෙ..
    අනික් එක පොර මියුසික් කියල උඩිං පෙන්නං හිටියට ඔය සෝශල් මීඩියා මකටිං එකේ කෙල පැමිනි එකෙක්.. අර චයීනිස් උන්ගෙ රීච් දෙන ෆාර්ම් වගේ ලංකාවේ ඒ සීන් එකේ මූ ඉන්නව..
    රාජපක්ශලගෙන් මුට හොඳටම ලාභ තියෙන්න ඕන අනිව.. ඔච්චර පුක දෙන්නෙ ඒකයි
    අනේ තෝ දන්න පක🤣
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Ado. Sirawatama

    නිස්සංක සේනාධිපතිය ඕකට ජවිපාවුන් සින්දුවම කරන්න ගෙවන්න ඇති උගෙ ජීවිත කාලෙම හොයපුව වගේ දහ ගුණයක් විතර.

    S.M-Marikar-2020.07.13.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    පොරව ඔච්චර ගණන් ගන්න එපා බන් ... උගේ සින්දු හොදයි .. වෙන ඒවා වැඩක් නෑ නේ ..
     
    • Haha
    • Like
    Reactions: elektro and sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    හම්බකරගත්තෙ නැත්තම් උගෙ career එකම risk එකට දාගෙන කඩේ යනවද.
    දවසක් පෙෂලයගෙ කටින්ම පැන්න වාහන සීන් එකක් මූ ඌව byte කරන්න ගිහින්.
    වාහනෙයි, සහෝදරියගේ සීන් එකකුයි ගැන යුඌටීයුබ් එකේ පැහැදිලිවම විස්තර එක්ක තිබ්බා. පොඩ්ඩක් හීටපන්කෝ හොයල විඩියෝ එක දාන්නම්