ඉරාජ් වීරරත්න ගේ වදුරු මල්ලි

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    f.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ප්‍රීතී රාජ් වීරරත්න..තාත්තාගේ බැක් කිරිල්ල කොහොමද? මාකට් කරන විදිය කොහොමට ඉරාජ් කියන නම..උන්ගේ ජානවල තියන දෙයක් බ්‍රෑන්ඩින්..හැබැයි එහෙම ෆැමිලි බැක් එකක් එක්ක තව ගොඩක් දුර යන්න තිබුන පොරක් මම නම් හිතන්නේ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ප්‍රීතී රාජ් වීරරත්න..තාත්තාගේ බැක් කිරිල්ල කොහොමද? මාකට් කරන විදිය කොහොමට ඉරාජ් කියන නම..උන්ගේ ජානවල තියන දෙයක් බ්‍රෑන්ඩින්..හැබැයි එහෙම ෆැමිලි බැක් එකක් එක්ක තව ගොඩක් දුර යන්න තිබුන පොරක් මම නම් හිතන්නේ
    ප්‍රීති 👌 පාවිච්චි කරා නම් මෙහෙම වෙන්නේ නෑ.