ඉරාජ් සූරිය සිරසේදී නා ගැනීම
මුලින්ම මේක් ගියේ මෙන්න මේ බ්ලොග් එකේ. අහල බලන්නකො ඉරජ් ගොයිය ඇදගෙන නාගන්න හැටි!
දුරකතනයෙන් සම්බන්ධ වූ පුද්ගලයෙක්-
"සිංහල දන්නවද දැන් නැ මේ මනුස්සයා. මම අභියෝග කරනව සෘජුවම, ඕන සුද්ද සිංහලයක් අහන්න මම කියන්නම් වෙඩි වගේ. සුබාවිත ගීතයක් දෙනවනම් දෙන්න නැත්නම් ,අනේ පව් නොකර, පවක් කරගන් නැතුව ඒ ජාතීන්ට තේරෙන බාසාවකින් ඒක ඉංග්‍රීසියෙන්ම කියන්න."
ඉරාජ්- මගේ ආතල් එකට කරන සින්දු මේ .
දුරකතනයෙන් සම්බන්ධ වූ කාන්තාවක්
"පස්සේ කියපු එකටනම් දුකයි. ආතල් එකක් ගන්න, ඒකට අපේ මිනිස්සුන්ගේ රසවින්දනය යොදාගන්න එපා. ආතල් එකක් ගන්න ඔය ඒකට වෙන මොකක්හරි කරන්න. "
"මම තව ඉරාජ් අයියගෙන් අහන්න කැමතියි , ඇයි ඔයාගේ විෂුවල් වලට බාගෙට ඇදගත්ත සුද්දියෝ එහෙම ඇයි ගන්නේ කියල?"

සම්පූර්ණ හඩ පටයට සවන් දෙන්න (සංස්කරණය කරන ලද)

hikzz
irajwa wattanna.monawa unath thanikarama gon athal ekak dunne.kella maha gon kadak 