ඉරාජ් ස` ගේ 3%

මෙවර JVP / NPP ඡන්ද ප්‍රතිශතයට කුමක් සිදු වේද ?

  • 3% වලට වඩා අඩු වෙයි

    Votes: 35 49.3%
  • 3% ම තමයි

    Votes: 7 9.9%
  • 3% වලට වඩා වැඩි වෙයි

    Votes: 29 40.8%

  • Total voters
    71
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඔන්න යාළුවේ ඉරාජ් ස' ගේ 3% ළඟදිම එනවලු. කුහක ජෙප්පන්ට ඇප නැති වෙයි නේද ?

    image.png


    image.png


    image.png


    image.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉරාජ් වගේ හිගන්න ඩයල් එකකට කඩේ යවන්න/ඩිෆෙන්ඩ් කරවන්න තරම් බයියොන්ව වට්ටපු එකම ඇති බන්.

    ඒක තමා අනුර කියන්නේ ලොකු සල්ලි කාරයෙක්.ඉරාජ් මොන හිගන්නෙක්ද.ඔබ හරි.
     
    • Dislike
    Reactions: kasun090354t

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හෙනම ගොන්.. ඉවරයක් නෑ.. ඒ කාලෙ රංග දසනායකට පිංසිද්ධ වෙන්න ට්‍රැක්ස් ටිකක් කර ගත්තා.. නැත්නම් ඉරාජ් කෙනෙකුත් නෑ... මොලේ තියෙන නිසා රනිඳුවා අයින් උනා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    තුන නන් හැලෙයි කොහොමත් මූ මඩ ගැහුවත් නැත්තත්. ඒත් ඉතින් පට්ටම ශුවර් කරගන්න එපායෙන් චන්දෙන් පස්සෙ.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඉරාජ් ස' මේ පාර නයිටියක් අඳියි නේද යාළුවෙ :love2:


    ඇයි නයිටියක් විතරක්? රෝස පාට පෑන්ටියකුයි, පැණි අමුඩයකුත් (පෑඩ්) එකකුත් අදින්න කියයි ස’.
    ස’ ගේ පුක් ලොල්ලානේ ඉරාජ් කියන්නේ බන්!