ඉරාජ්

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ ? කිසිම තේරුමක් නැතුව ගහන සිංදු එක දිගට එනවා ...ඒ ත් ඉරාජ් වෙනසක් කරන්න උත්සාහ කරනවා නේ ද බං එදා ඉදලම...මට නිකන් හිතපු එක මේ උබල මොනවද හිතන්නෙ...??? මට බැනලා rep කපන්න ඒපා..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ දැන් නම් කරන්නේ මියුසික් නෙවෙයි. තනිකරම බිස්නස් එකක් විතරයි. ඌ වෙනසක් කරන්න උත්සාහයක් කරනවා නෙවෙයි. උගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියගන්න පාරවල් හොයනවා.
    මොනවා උනත් උගේ පලවෙනි ඇල්බම් එකේ නම් මට පුද්ගලිකව දැනුන යමක් තිබුනා. ඒ කාලේ හැටියට ඒක කොල්ලන්ට කෙල්ලන්ට දැනුනා. නමුත් ඊට පස්සෙම මූ කරපු දේවල් නම් අජූතයි.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඌ දැන් නම් කරන්නේ මියුසික් නෙවෙයි. තනිකරම බිස්නස් එකක් විතරයි. ඌ වෙනසක් කරන්න උත්සාහයක් කරනවා නෙවෙයි. උගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියගන්න පාරවල් හොයනවා.
    මොනවා උනත් උගේ පලවෙනි ඇල්බම් එකේ නම් මට පුද්ගලිකව දැනුන යමක් තිබුනා. ඒ කාලේ හැටියට ඒක කොල්ලන්ට කෙල්ලන්ට දැනුනා. නමුත් ඊට පස්සෙම මූ කරපු දේවල් නම් අජූතයි.

    එල නිකන් අදහසක් විදරයි දැන ගන්න ඕනෙ උනේ ...එකෙක් මහින්දට කඩෙ යන්න එපා කියල රෙෆ් කපලා ලොල්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඌ දැන් නම් කරන්නේ මියුසික් නෙවෙයි. තනිකරම බිස්නස් එකක් විතරයි. ඌ වෙනසක් කරන්න උත්සාහයක් කරනවා නෙවෙයි. උගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියගන්න පාරවල් හොයනවා.
    මොනවා උනත් උගේ පලවෙනි ඇල්බම් එකේ නම් මට පුද්ගලිකව දැනුන යමක් තිබුනා. ඒ කාලේ හැටියට ඒක කොල්ලන්ට කෙල්ලන්ට දැනුනා. නමුත් ඊට පස්සෙම මූ කරපු දේවල් නම් අජූතයි.

    සුපිරි සින්දු ටිකක් තිබ්බා එකේ :yes::yes: අදටත් අහනවා සෙට් එකම :love: ඉරාජ්ට ආස කලේ ඒ ඇල්බම් එක නිසා .. ඒත් දැන් නං මෙලෝම රහක් නෑ.. :oo::oo::oo:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113
    අවුලක් නැහැ බං?උෟ උගේ කියලා දෙයක් ලංකාවට දුන්නනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉරාජ් හොද බිස්නස්මන් කෙනක්!!! උගේ ව්‍යාපාර වලට ජයවේවා !!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එත් මුලින්ම ඉරාජ් කියලා අවේ එක නම් පට්ට මචං