ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ ? කිසිම තේරුමක් නැතුව ගහන සිංදු එක දිගට එනවා ...ඒ ත් ඉරාජ් වෙනසක් කරන්න උත්සාහ කරනවා නේ ද බං එදා ඉදලම...මට නිකන් හිතපු එක මේ උබල මොනවද හිතන්නෙ...??? මට බැනලා rep කපන්න ඒපා..
Last edited:
එහෙම වැඩිය දන්නේ නෑ බන් ඌ කරපුව ගැන. මියුසික් කරපුව මොනාද බන්, හොඳ දන්න ඒවා තියෙනවදඌ music නෙ කරන්නේ බලපං රනිදුගෙ සිංදුවක් අරන් පරන

ඌ දැන් නම් කරන්නේ මියුසික් නෙවෙයි. තනිකරම බිස්නස් එකක් විතරයි. ඌ වෙනසක් කරන්න උත්සාහයක් කරනවා නෙවෙයි. උගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියගන්න පාරවල් හොයනවා.
මොනවා උනත් උගේ පලවෙනි ඇල්බම් එකේ නම් මට පුද්ගලිකව දැනුන යමක් තිබුනා. ඒ කාලේ හැටියට ඒක කොල්ලන්ට කෙල්ලන්ට දැනුනා. නමුත් ඊට පස්සෙම මූ කරපු දේවල් නම් අජූතයි.

අදටත් අහනවා සෙට් එකම
ඉරාජ්ට ආස කලේ ඒ ඇල්බම් එක නිසා .. ඒත් දැන් නං මෙලෝම රහක් නෑ.. 