ඉරාජ් නැත්නම් අශෙනුත් නෑ. උන් හොඳ යාලුවෝ. උන් දෙන්න උන්ගේ බිස්නස් එක කරගෙන යනවා.ඉරාජ් නම් පොරක් කියන්න පුළුවන් තව. ඒ උනාට අශේන් පොරක්ය ජන්ගියේ චූ කර ගන්න හුජ්ජ කොල්ලෙක් නේ.
ඉරාජ් නැත්නම් අශෙනුත් නෑ. උන් හොඳ යාලුවෝ. උන් දෙන්න උන්ගේ බිස්නස් එක කරගෙන යනවා.

ඔව් එහෙම වෙන්න එපයි උන් දෙන්නා වලියක් දාන දේශපාලුවන්ගෙන් සල්ලි ගලවනවා ගන්නවා වගේ![]()

අෂේන්ට වගේ හැකර කටක් අම්මගෙ තාත්තගෙ සල්ලි + අසහනෙ තිබ්බනම් මමත් අද utuber කෙනෙක්




ඔක්කොම එක ගොඩට දාලා මනින්න එපා බන්.. ඔය සෝෂල් එක්ස්පෙරිමන්ට්, ව්ලොග් කරකර කුපාඩි ප්‍රෑන්ක් කරන එවුන් ඉන්නවා වගේම කලාත්මක වීඩියෝ කරලා පනං හතරක් හොයාගන්න සාදාරණ ටලන්ටට් යුටියුබර්ස්ලා ඉන්නවා බන් කොයි රටෙත්.
මුන් දෙන්න ලංකාවෙ උන්ව මෝඩයොන්ට අන්ඳලා දෙන්නම විව්ස්,සබ්ස් වැඩි කරගන්නවා.


අශේන් කාරයට මඩ ගහල තව එකක් දායිමැතින්ටා වීඩියෝ එක රිලීස් වෙනකොට රන්ජන් එක්ක වලියක් දාගන්ත්තා..
එක දවසින් 1 මිලියන් වීව්ස් ගත්තා..
පුතානෝ වීඩියෝ එක එනවා නොවැම්බර් මාසේ
ඒකයි මුත් එක්ක වලියක් දාගෙන තියෙන්නේ දැන් ඒකත් ගොඩ![]()
පුතානෝ වීඩියෝ එකේ අශේන් වගේ එකෙක් දාලා මොකක් හරි කරයි සමහර විට කොට්ටේ මාකට් කරයිඅශේන් කාරයට මඩ ගහල තව එකක් දායි![]()
..මැතින්ටා වීඩියෝ එක රිලීස් වෙනකොට රන්ජන් එක්ක වලියක් දාගන්ත්තා..
එක දවසින් 1 මිලියන් වීව්ස් ගත්තා..
පුතානෝ වීඩියෝ එක එනවා නොවැම්බර් මාසේ
ඒකයි මුත් එක්ක වලියක් දාගෙන තියෙන්නේ දැන් ඒකත් ගොඩ![]()
අපේ හරක් උන්ගේ වීඩියෝ බලා බලා උන්ට බනිනවා 