ඉරාජ්_අශේන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    72488333_2257401821055299_6530422637410123776_n.jpg

    ලොක්කෝ වගේම ස්ටේජ් එකේ බනගත්තට හොඳ යාළුවො මල්ලි,:P:P:P
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    ඉරාජ් නම් පොරක් කියන්න පුළුවන් තව. ඒ උනාට අශේන් පොරක්ය ජන්ගියේ චූ කර ගන්න හුජ්ජ කොල්ලෙක් නේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉරාජ් නම් පොරක් කියන්න පුළුවන් තව. ඒ උනාට අශේන් පොරක්ය ජන්ගියේ චූ කර ගන්න හුජ්ජ කොල්ලෙක් නේ.
    ඉරාජ් නැත්නම් අශෙනුත් නෑ. උන් හොඳ යාලුවෝ. උන් දෙන්න උන්ගේ බිස්නස් එක කරගෙන යනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අෂේන්ට වගේ හැකර කටක් අම්මගෙ තාත්තගෙ සල්ලි + අසහනෙ තිබ්බනම් මමත් අද utuber කෙනෙක්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    ඉරාජ් නැත්නම් අශෙනුත් නෑ. උන් හොඳ යාලුවෝ. උන් දෙන්න උන්ගේ බිස්නස් එක කරගෙන යනවා.

    ඔව් එහෙම වෙන්න එපයි උන් දෙන්නා වලියක් දාන දේශපාලුවන්ගෙන් සල්ලි ගලවනවා ගන්නවා වගේ :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් එහෙම වෙන්න එපයි උන් දෙන්නා වලියක් දාන දේශපාලුවන්ගෙන් සල්ලි ගලවනවා ගන්නවා වගේ :yes:

    Exactly :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අෂේන්ට වගේ හැකර කටක් අම්මගෙ තාත්තගෙ සල්ලි + අසහනෙ තිබ්බනම් මමත් අද utuber කෙනෙක්
    :no::no::no::no:

    ඔක්කොම එක ගොඩට දාලා මනින්න එපා බන්.. ඔය සෝෂල් එක්ස්පෙරිමන්ට්, ව්ලොග් කරකර කුපාඩි ප්‍රෑන්ක් කරන එවුන් ඉන්නවා වගේම කලාත්මක වීඩියෝ කරලා පනං හතරක් හොයාගන්න සාදාරණ ටලන්ටට් යුටියුබර්ස්ලා ඉන්නවා බන් කොයි රටෙත්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :no::no::no::no:

    ඔක්කොම එක ගොඩට දාලා මනින්න එපා බන්.. ඔය සෝෂල් එක්ස්පෙරිමන්ට්, ව්ලොග් කරකර කුපාඩි ප්‍රෑන්ක් කරන එවුන් ඉන්නවා වගේම කලාත්මක වීඩියෝ කරලා පනං හතරක් හොයාගන්න සාදාරණ ටලන්ටට් යුටියුබර්ස්ලා ඉන්නවා බන් කොයි රටෙත්.

    අෂේන් කින එකාගෙ කැටගරියට අදාලව විතරයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන්‍ දෙන්න ලංකාවෙ උන්ව මෝඩයොන්ට අන්ඳලා දෙන්නම විව්ස්,සබ්ස් වැඩි කරගන්නවා.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මැතින්ටා වීඩියෝ එක රිලීස් වෙනකොට රන්ජන් එක්ක වලියක් දාගන්ත්තා..
    එක දවසින් 1 මිලියන් වීව්ස් ගත්තා..
    පුතානෝ වීඩියෝ එක එනවා නොවැම්බර් මාසේ
    ඒකයි මුත් එක්ක වලියක් දාගෙන තියෙන්නේ දැන් ඒකත් ගොඩ:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතින්ටා වීඩියෝ එක රිලීස් වෙනකොට රන්ජන් එක්ක වලියක් දාගන්ත්තා..
    එක දවසින් 1 මිලියන් වීව්ස් ගත්තා..
    පුතානෝ වීඩියෝ එක එනවා නොවැම්බර් මාසේ
    ඒකයි මුත් එක්ක වලියක් දාගෙන තියෙන්නේ දැන් ඒකත් ගොඩ:D
    අශේන් කාරයට මඩ ගහල තව එකක් දායි :yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අශේන් කාරයට මඩ ගහල තව එකක් දායි :yes:
    පුතානෝ වීඩියෝ එකේ අශේන් වගේ එකෙක් දාලා මොකක් හරි කරයි සමහර විට කොට්ටේ මාකට් කරයි:P..
    ඉරාජ්ගේ මාර මකටින් බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    මුන් දෙන්නම කවද හරි නවතින්නෙ පාර්ලිමේන්තුවෙන්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මැතින්ටා වීඩියෝ එක රිලීස් වෙනකොට රන්ජන් එක්ක වලියක් දාගන්ත්තා..
    එක දවසින් 1 මිලියන් වීව්ස් ගත්තා..
    පුතානෝ වීඩියෝ එක එනවා නොවැම්බර් මාසේ
    ඒකයි මුත් එක්ක වලියක් දාගෙන තියෙන්නේ දැන් ඒකත් ගොඩ:D

    :yes: අපේ හරක් උන්ගේ වීඩියෝ බලා බලා උන්ට බනිනවා :rofl: