ඉරාජ්_ඔයානං

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සම්ප්‍රදාය අතික්‍රමනය ලෙසටම කරලා තියෙනවා!!!
    පට්ටයි අෑ!!!‍

    මුලින් බලල ඉදපංකෝ.. ලෙසටම තියෙනවා..





    ඉරාජ් අයියලා වල් සිංදු ගහල සම්පදාය කනව... වස්ති උඹල මේ වගේ පට්ට සිංදුයි විෂුවලුයි ගහල ඒ සම්ප්‍රදාය අතික්‍රමනය කරනවා.. අන්න වෙනස...

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ මුල සීන් එකනම් හෙන චාටර් බන්:D:D
    මන් කියන්නේ උන් දෙන්නට අවුලක් නැද්ද මන්දා :rolleyes::rolleyes:
    සින්දුව නම් අවුලක්ම නැ.අයි පාරක් අහන ගමන් :yes::yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මොකද්ද බන් මේ වීඩියෝ එකේ තියෙන පාර මාර ලස්සනයි
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    sinduwa hoda mula tika mute karann thamai ahanna wenne ethnam gedara kastiya duwan ei mama mehe wena wedak kiyala