ඉරාජ්_දික්කසාද_වේ

bhai4uanu

Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    so whats ur opinion on this? or u just wanted to show that ur related to mervin silva? :P
    This is lame and wrong on many levels.
    This is exactly what every incompetent tom dick and harry in entertainment industry does.
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • avatar358740_2.gif
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනේ හුකේ කිව්වලු මට තාමත් හිනා යනවා බන් මම හිතපු දේවල් ටිකට.
    ඔන්න හිටපන්කෙ සිද්දිය කියන්න.....

    මම එකටම එලකිරි එකේ දැක්කා ෆොටෝස් ටික. අර මොකාද දෙවනි මනමාලි කෑල්ල නිසා මම එක සැරයකට වඩා ඔය ෆොටෝස් ටික බලන්න ඇති. ඉතින් අර ඉන්ෆාස් කාරයා ඉරාජ් ගේ යාලුවෙක් වෙන්න ඇති ඒක නිසා ඌ දෙවනි මනමාලයා වෙන එකේ පුදුමෙකුත් නෑ කියලා හිතුවා. තව අර අනිත් තුන්වැනි මනමාලි උඩ ටිකක් වැඩියෙන් ඇරගෙන හිටියා වගේ මතකයි. කොහොමෙන් කොහොම හරි දැන් ඉරාජ් බැඳලා කියලා මම හිතන් ඉන්නවා...

    ඔන්න දෙවනි දවස තමා නියම ආතල් එක.....

    මම ත්‍රෙඩ් එකක් දැක්කා ඉරාජ් ගේ මනමාලි ඉන්ෆාස් එක්ක කියලා.. ඔන්න මම ටිකක් හොල්මන්.... බැලුවා මොකක්ද කියලා බැලුවහම සිංදුවක්.. ඉතින් මම හිතුවා ආහ් වෙඩින් එකත් එක්ක මුන් සිංදුවකුත් අවුට් කරලා ඇති කියලා හිතගෙන මම දැන් බලනවා... ඔන්න පටන් ගද්දිම ඉන්ෆාස් කාරයා ඉරාජ් ගේ කෙල්ලට ලව්... මම බැලුව මේ මොන හුත්$%^ ද කියලා ආහ්හ් කමක්නෑ සමහර විට මුට සිරාවටම ඉරාජ් ගේ කෙල්ල ගැන ඇම්මක් තිබ්බද දන්නේ නෑ කියලා හිතලා මම දැන් වීඩියෝ එක බලනවලු... පස්සේ කෙල්ලත් ඉන්ෆාස්ට අයි ලව් යූ කියලා චිට් එකක් තියලා ඒ මදිවට පස්සේ ඔලුවත් වනනවා.... මම දැන්නම් සඳ මෝල් වෙලා හොඳටම.... අන්තිමට මුන් මොකක් හරි ආතල් එකක් දෙන්න වෙඩින් එකත් එක්ක මේ සිංදුව අවුට් කරන්න ඇති කියලා මම හිතන් ඉන්නවලු... මම සැරටම ඇන්දිලා... අයිත් එලකිරි එක පැත්තට ආවට පස්සෙයි දන්නේ සිද්දිය මොකෝ වෙලා තියෙන්නේ කියලා..........

    ආයෙත් මම නම් ලොවෙත් ඇන්දුනා කියන්නේ සැරටම ලනුව කාලා මම අඳුරන තව කෙනෙකුත් ඕක ඔය විදිහටම කාලා....
    :rofl: :rofl: :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Video eka 1lak views on youtube in less than just 48 hours :D

    Comments may be held for uploader approval.

    :rofl:

    ඉරාජ් කොමන්ට් එකකටත් බයයි.තමන් වැරැද්දක් කරේ නැත්නම් මොකෝ මේ බය වෙලා තියෙන්නේ?අර justin bieber ට මූට වඩා කොන්ද පණ තියෙනවා.උගේ සින්දු වලට මොනතරම් මිනිස්සු බැන්නත් උගේ වීඩියෝ වලට ඕනෑම කෙනෙක්ට කොමන්ට් එකක් දාන්න පුළුවන්.dislike කරන්න පුළුවන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔච්චර බොරුවක් කරපු එකාට 1lk views ගන්න එකත් කජ්ජක්ද බන්..

    :rofl:

    හොර වැඩ කරන උන්ට ලංකාවේ ලොකු පිළිගැනීමක් තියෙනවා බං.බලපන්කො මේකේ :rofl:

    views 506,567

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl:

    හොර වැඩ කරන උන්ට ලංකාවේ ලොකු පිළිගැනීමක් තියෙනවා බං.බලපන්කො මේකේ :rofl:

    views 506,567

    රෙදි හෙර නේද? මෙව්වා මිනිස්සු බලන්නෙ, කුතුහලේට.. මොකද උනේ කියලා බලාගන්න.. ඒකෙන් වෙන්නෙ publicity එකක් ලැබෙනවා..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P ridila mata (-) deepu otuwata kiyanna thiyenne thopi wage pinguththarayonta puluwan kata hari irisiya kara kara inna witharai. :D:D tho rep kapuwa kiyala mage athin katin keeyak wath giye nae :rofl::rofl:
     
    • Like
    Reactions: chucks

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔච්චර බොරුවක් කරපු එකාට 1lk views ගන්න එකත් කජ්ජක්ද බන්..

    hora karala neme ban, video eka aniwa balanawa ne, elakiri eketh un maragannawa , thread danawa meka nisa, api katha wenawa.. Puduma wenna deyak na video ekat kattiya balanawa ne aniwa, marketing para thama. :D

    Habai video eka lassanata karala tiyanawa, naha kiyanna ba machan, hoda deta hodai kiyanna ona
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hora karala neme ban, video eka aniwa balanawa ne, elakiri eketh un maragannawa , thread danawa meka nisa, api katha wenawa.. Puduma wenna deyak na video ekat kattiya balanawa ne aniwa, marketing para thama. :D

    Habai video eka lassanata karala tiyanawa, naha kiyanna ba machan, hoda deta hodai kiyanna ona
    ඒක තමයි කිව්වෙ.. මම බොරුවක් කලා කිව්වෙ, youtube එකට ඌම visit කරලා views වැඩි කලා කියලා නෙමෙයි.. ඔතන උනේ ඉරාජ් බොරු වෙඩින් එකක් පෙන්නලා මිනිස්සුන්ගෙ කුතුහලේ අවුස්සලා අන්තිමට විඩෙයො එකක් release කලා.. මිනිස්සු උගෙ වෙඩින් එක බලන්න ඔනාකමට youtube එකේ බැලුවා, අන්න එහෙමයි views ආවෙ.. නැතුව ඔය ලක්ශෙන් දහදාහක්වත් නැ, අඩුම තරමෙ මුල් දහ දාහාවත් උගේ මියුසික් විඩියො එක බලන්න youtube view කරපු..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    IRAJ ge fan page ake dala thibba uge wedding aka kiyala lol

    :yes: