This is lame and wrong on many levels.so whats ur opinion on this? or u just wanted to show that ur related to mervin silva?![]()
This is exactly what every incompetent tom dick and harry in entertainment industry does.
Last edited:
This is lame and wrong on many levels.so whats ur opinion on this? or u just wanted to show that ur related to mervin silva?![]()
mooth maara porak thama... maara marketing parak dunne... kela wuna dawasatath minissu piligannathi wei...

අනේ හුකේ කිව්වලු මට තාමත් හිනා යනවා බන් මම හිතපු දේවල් ටිකට.
ඔන්න හිටපන්කෙ සිද්දිය කියන්න.....
මම එකටම එලකිරි එකේ දැක්කා ෆොටෝස් ටික. අර මොකාද දෙවනි මනමාලි කෑල්ල නිසා මම එක සැරයකට වඩා ඔය ෆොටෝස් ටික බලන්න ඇති. ඉතින් අර ඉන්ෆාස් කාරයා ඉරාජ් ගේ යාලුවෙක් වෙන්න ඇති ඒක නිසා ඌ දෙවනි මනමාලයා වෙන එකේ පුදුමෙකුත් නෑ කියලා හිතුවා. තව අර අනිත් තුන්වැනි මනමාලි උඩ ටිකක් වැඩියෙන් ඇරගෙන හිටියා වගේ මතකයි. කොහොමෙන් කොහොම හරි දැන් ඉරාජ් බැඳලා කියලා මම හිතන් ඉන්නවා...
ඔන්න දෙවනි දවස තමා නියම ආතල් එක.....
මම ත්රෙඩ් එකක් දැක්කා ඉරාජ් ගේ මනමාලි ඉන්ෆාස් එක්ක කියලා.. ඔන්න මම ටිකක් හොල්මන්.... බැලුවා මොකක්ද කියලා බැලුවහම සිංදුවක්.. ඉතින් මම හිතුවා ආහ් වෙඩින් එකත් එක්ක මුන් සිංදුවකුත් අවුට් කරලා ඇති කියලා හිතගෙන මම දැන් බලනවා... ඔන්න පටන් ගද්දිම ඉන්ෆාස් කාරයා ඉරාජ් ගේ කෙල්ලට ලව්... මම බැලුව මේ මොන හුත්$%^ ද කියලා ආහ්හ් කමක්නෑ සමහර විට මුට සිරාවටම ඉරාජ් ගේ කෙල්ල ගැන ඇම්මක් තිබ්බද දන්නේ නෑ කියලා හිතලා මම දැන් වීඩියෝ එක බලනවලු... පස්සේ කෙල්ලත් ඉන්ෆාස්ට අයි ලව් යූ කියලා චිට් එකක් තියලා ඒ මදිවට පස්සේ ඔලුවත් වනනවා.... මම දැන්නම් සඳ මෝල් වෙලා හොඳටම.... අන්තිමට මුන් මොකක් හරි ආතල් එකක් දෙන්න වෙඩින් එකත් එක්ක මේ සිංදුව අවුට් කරන්න ඇති කියලා මම හිතන් ඉන්නවලු... මම සැරටම ඇන්දිලා... අයිත් එලකිරි එක පැත්තට ආවට පස්සෙයි දන්නේ සිද්දිය මොකෝ වෙලා තියෙන්නේ කියලා..........
ආයෙත් මම නම් ලොවෙත් ඇන්දුනා කියන්නේ සැරටම ලනුව කාලා මම අඳුරන තව කෙනෙකුත් ඕක ඔය විදිහටම කාලා....

Video eka 1lak views on youtube in less than just 48 hours![]()

Video eka 1lak views on youtube in less than just 48 hours![]()
ඔච්චර බොරුවක් කරපු එකාට 1lk views ගන්න එකත් කජ්ජක්ද බන්..


රෙදි හෙර නේද? මෙව්වා මිනිස්සු බලන්නෙ, කුතුහලේට.. මොකද උනේ කියලා බලාගන්න.. ඒකෙන් වෙන්නෙ publicity එකක් ලැබෙනවා..
හොර වැඩ කරන උන්ට ලංකාවේ ලොකු පිළිගැනීමක් තියෙනවා බං.බලපන්කො මේකේ
views 506,567
ඔච්චර බොරුවක් කරපු එකාට 1lk views ගන්න එකත් කජ්ජක්ද බන්..
ගොසිප් කාරයෝ චොර වුන හින්දා උං එක එක කතා හදනවා දැන්. පව් බං උන්
![]()
ඒක තමයි කිව්වෙ.. මම බොරුවක් කලා කිව්වෙ, youtube එකට ඌම visit කරලා views වැඩි කලා කියලා නෙමෙයි.. ඔතන උනේ ඉරාජ් බොරු වෙඩින් එකක් පෙන්නලා මිනිස්සුන්ගෙ කුතුහලේ අවුස්සලා අන්තිමට විඩෙයො එකක් release කලා.. මිනිස්සු උගෙ වෙඩින් එක බලන්න ඔනාකමට youtube එකේ බැලුවා, අන්න එහෙමයි views ආවෙ.. නැතුව ඔය ලක්ශෙන් දහදාහක්වත් නැ, අඩුම තරමෙ මුල් දහ දාහාවත් උගේ මියුසික් විඩියො එක බලන්න youtube view කරපු..hora karala neme ban, video eka aniwa balanawa ne, elakiri eketh un maragannawa , thread danawa meka nisa, api katha wenawa.. Puduma wenna deyak na video ekat kattiya balanawa ne aniwa, marketing para thama.![]()
Habai video eka lassanata karala tiyanawa, naha kiyanna ba machan, hoda deta hodai kiyanna ona
IRAJ ge fan page ake dala thibba uge wedding aka kiyala lol
ඒක තමයි කිව්වෙ.. මම බොරුවක් කලා කිව්වෙ, youtube එකට ඌම visit කරලා views වැඩි කලා කියලා නෙමෙයි.. ඔතන උනේ ඉරාජ් බොරු වෙඩින් එකක් පෙන්නලා මිනිස්සුන්ගෙ කුතුහලේ අවුස්සලා අන්තිමට විඩෙයො එකක් release කලා.. මිනිස්සු උගෙ වෙඩින් එක බලන්න ඔනාකමට youtube එකේ බැලුවා, අන්න එහෙමයි views ආවෙ.. නැතුව ඔය ලක්ශෙන් දහදාහක්වත් නැ, අඩුම තරමෙ මුල් දහ දාහාවත් උගේ මියුසික් විඩියො එක බලන්න youtube view කරපු..

හෙට අනිද්දා මුන් අම්මා අප්පච්චි මලා කියලා ප්රසිද්ද කරලා පස්සෙ කියයි ඒක මියුසික් විඩියො එකක් කියලා..

