ඉරාජ්_භාතිය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න මූ කඩේ යන හැටි ඌත් keyboard වීරයෙක් !

    මූ කලින් කිව්වේ මම කාටවත් කඩේ යන්න නෙමේ රගර් promote කරන්න ගියා කියලා !
    විපක්ෂයෙන් මට මඩ ගහනවා කියලා කටින් කියලා


    keyboard එකෙන් වීරයෙක් වෙන්න හදනවා !

    මෙන්න සාක්ෂි !



    gong.png
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි කලා කරුවන්!!!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එදා ඉදන් හින්දි copy කරන .....
    කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි මෙවැනි සක්කිලි කලා කරුවන්






    :baffled::baffled::baffled::rofl::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එදා ඉදන් හින්දි copy කරන .....
    කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි මෙවැනි සක්කිලි කලා කරුවන්



    :baffled::baffled::baffled::rofl::P

    අරුන් දෙන්න කොපි කරපුවා දාන ගියොත් මේ ත්‍රෙඩ් එක මදි වෙනවා :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එදා ඉදන් හින්දි copy කරන .....
    කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි මෙවැනි සක්කිලි කලා කරුවන්






    :baffled::baffled::baffled::rofl::P



    අරුන් දෙන්න කොපි කරපුවා දාන ගියොත් මේ ත්‍රෙඩ් එක මදි වෙනවා :rofl:

    නැ ඉතින් කිසිම දෙයක් කරලා න වගේනේ කතාව
    කගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනව කියල අමතකයි
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ ඉතින් කිසිම දෙයක් කරලා න වගේනේ කතාව
    කගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනව කියල අමතකයි

    උන්ට සාපේක්ෂව කසුන් කල්හාර කියන්නේ තමන්ගේ දෙයක් කරන හැකියාවක් තියන මනුස්සයෙක් කියල පිළිගන්න වෙනවනේ දේශපාලනය පැත්තකින් තිබ්බත්......Iraj කියන්නේ කලාකරයෙක්ද බං? මට නම් ඌ business කාරයෙක්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රිදිලා !

    උබලට විතරක් නෙමේ ! මහ එකාටත් !

    රටට කීර්තියක් ගෙනාව

    ඒත් සන්ධානෙන් ජන්දෙට ඉල්ලලා කුජීත වෙලා පැරදිච්ච

    සුසන්තිකාවත් නැග්ගුවා ස්ටේජ් එකට !

    අමුතුවෙන් නග්ගන්න ඕන නැහැනේ ! සුසන්තිකා කොහොමත් සන්ධානෙනේ !

    ඒක මහජනයාට මතක නැහැ කියලා මහින්ද හිතනවා ඇතිනේ !

    ජන්දේ කරගන්න බැරුව බංකොලොත් වෙලා මේ පාර ඒ තරමටම !

    පව් නේ !

    ගිය පාර කෙරුවේ නැති දේවලුත් මේ පාර කරනවා :P:P:P:P

    කොහොමහරි රටේ කොටසකට ක්‍රීඩකයොත් එපා කරවනවා මේ මහඑකා !