එ‍්ක tactic එකම වෙන්නත් පුළුවන් නේද? දිගටම ගහනවා වගේ පෙන්නල නොගහ හිටියාම අරුන් desensitize වෙලා ලොකු readiness එකක් නැතිව ඉන්නවා. එතකොට එකපාරම ගහල දානවා.දැන් නන් මේ නූල් අර කොටි එනවා කතාවේ වගේ තමා
උන් ගහන් නෑ බන්
මේකත් රුසිය-යුක්රේන් වලිය වගේ තමා.. අද ගහනවා, හෙට ගහනවා කියනවා...ගහපු ටිකත් ගැහුවේ නැකත් බලල, අවසර අරගෙන , පුස් වෙඩි වලින්...දැන් නන් මේ නූල් අර කොටි එනවා කතාවේ වගේ තමා
උන් ගහන් නෑ බන්