ඉරානයට අවුරුදු තෑගි දෙන්න යන්නේ ❗

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම නම් හිතන්නේ නෑ ඉශ්‍රයෙල් කාරයෝ ඕකට එළිපිට ගේමක් දෙවි කියලා. උන් කලින් කළා වගේ ඕකට මොකක්හරි යටි කුට්ටු ගේමක් ගහයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    නෙතන්යාහු පොන්නයා බලයේ ඉන්න කරන දේවල් බන් ඔය. ඔකට ඉස්‍රයයල් උන් කැමැති නෑ අනික කේස් එකක් තියෙනවා පොරට දැන් ඔවගෙන් හිරේ යන්න වෙයි කියන බයට හමාස් උන් තියන් ඉන්න හොස්ටෙජ් මූ ගේන්න ඔට්ටු වෙන්නෙ නෑ ඔන් ඉන්න කන් මූට බලේ ඉන්න පුලුවන්. මූ මාර ගේම් කාරයෙක්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    දැන් නන් මේ නූල් අර කොටි එනවා කතාවේ වගේ තමා

    උන් ගහන් නෑ බන්
    එ‍්ක tactic එකම වෙන්නත් පුළුවන් නේද? දිගටම ගහනවා වගේ පෙන්නල නොගහ හිටියාම අරුන් desensitize වෙලා ලොකු readiness එකක් නැතිව ඉන්නවා. එතකොට එකපාරම ගහල දානවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    දැන් නන් මේ නූල් අර කොටි එනවා කතාවේ වගේ තමා

    උන් ගහන් නෑ බන්
    මේකත් රුසිය-යුක්රේන් වලිය වගේ තමා.. අද ගහනවා, හෙට ගහනවා කියනවා...ගහපු ටිකත් ගැහුවේ නැකත් බලල, අවසර අරගෙන , පුස් වෙඩි වලින්...
     
    • Haha
    Reactions: Cypress

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    Test Boom GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    දැන් ඉතිං කීපාරක් ගැහුවද..හූතිලටවත් හරියට ගහගන්න බැරුව ඉරානෙට ගහයි පම්කක්..🤣
     
    • Like
    Reactions: san**