ඉරානයට ආයි බෝම්බ දානවා -ට්‍රම්ප්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,540
    10,310
    113
    44
    Living in an Atom
    1000083968.jpg

    න්‍යෂ්ටික අවි හදන මට්ටමට ඉරානය යුරේනියම් වැඩි දියුණු කළහොත් ඉරානයට යලිත් වරක් බෝම්බ දමන බව අමරිකන් ජනාධිපති කියයි

    දින 12 යුද්ධ කාලෙදී අලි කොමෙනි සැඟවී සිටිස්ථානය තමා හරියටම දැන සිටි බවත් ඊශ්‍රයලය විසින් ඔහු මරා දැමීම වැලක්වුයේ තමා බවත් ට්‍රම්ප් කීය

    ඉරානයට පනවා තිබු සම්බන්ධක ඉවත් කිරීමට තමා ගිය සතියේ කටයුතු කරමින් සිටි අතර අලි කොමෙනිගේ වෛරී කතාව ඇසීමෙන් පසු එම තීරණය වහාම අවලංගු කළ බව ට්‍රම්ප් වැඩි දුරටත් කියයි

    ඉරානය යුද්ධයෙන් පරාජය වී අතිනමුත් තමන් දිනු බවට අලි කොමෙනි බොරු කියන බවත් ට්‍රම්ප් කියයි

    ලබන සතියේ ඇමරිකාව න්‍යෂ්ටික වැඩ සටහන ගැන ඉරාණය සමග සාකච්චා කිරීමට සුදානමින් සිටියත් ඉරානය ඇමරිකාව සමග සාකච්චා නොකරන බව කියා තිබේ

    මේ අතර ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරික්ෂ කිරීමට කරන ලද ඉල්ලීම ඉරානය ප්‍රතික්ෂේප කර ඇත

    මෙවැනි හේතු නිසා ඉරානය තව දුරටත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දුරස් වෙමින් සිටින බව දේශපාලන නිරීක්ෂකයෝ කියති
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    View attachment 252854

    කෑවා මදිද?😂😂😂

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    යුදෙව් පකයො මෙච්චර කල් හිතන් හිටියෙ තමන්ගෙ රටට කිසි හානියක් නැතුව වටේටම කෙලින්න පුලුවන් කියල. අන්තිමට කෙහෙල් ගහකට කෙටුවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    යුදෙව් පකයො මෙච්චර කල් හිතන් හිටියෙ තමන්ගෙ රටට කිසි හානියක් නැතුව වටේටම කෙලින්න පුලුවන් කියල. අන්තිමට කෙහෙල් ගහකට කෙටුවා.

    උන්ට කෙළින්න පුලුවන් පකේ රටක් නෑ. අනිත් උන්ට එපා කිය කිය ඇමර්කාවට පුක දිදී ආයුධ හදාගත්ත නිසා ටෝක් දෙනවා.

    ඉරාන් කාරයෙි නියුක් උත් හදාගත්තොත් ලෝකෙට පෙන්නලා තියෙන රෙද්ද ගැලවෙන්නම කන්න වෙන බව දන්න නිසා බයට ගහනවා. උන්ට ආයුධ හදාගන්න දීලා ගහන්න යනව නං වැඩ්ඩො. 😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට කෙළින්න පුලුවන් පකේ රටක් නෑ. අනිත් උන්ට එපා කිය කිය ඇමර්කාවට පුක දිදී ආයුධ හදාගත්ත නිසා ටෝක් දෙනවා.

    ඉරාන් කාරයෙි නියුක් උත් හදාගත්තොත් ලෝකෙට පෙන්නලා තියෙන රෙද්ද ගැලවෙන්නම කන්න වෙන බව දන්න නිසා බයට ගහනවා. උන්ට ආයුධ හදාගන්න දීලා ගහන්න යනව නං වැඩ්ඩො. 😆
    ලෝකේ වටෙන්ම ආයුධ ගෙනත් කොටින්ට ගහපු අපි වැඩ්ඩො නෙවෙයිද
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කෑවා මදිද?😂😂😂

    ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉහළම ඉරාන ජෙනරාල්වරුන් සහ විද්‍යාඥයින් මෙන්න

    Commander Saeed Izadi
    Saeed Izadi was a veteran commander who led the Palestine Corps of the Quds Force, the overseas arm of the IRGC.

    Commander Behnam Shahriyari
    Behnam Shahriyari was the commander of the Quds Force’s Weapons Transfer Unit in the IRGC.

    General Gholam Ali Rashid
    Rashid was confirmed dead after the airstrikes in Tehran, alongside his son. He was deputy commander in chief of the armed forces, and commander of Khatam-al Anbiya Central Headquarters, a branch of the IRGC.

    Maj. Gen. Ali Shadmani
    Maj. Gen. Ali Shadmani, a senior Iranian commander, has been killed in an Israeli airstrike, days after taking over a top military post amid escalating strikes targeting Iran’s leadership.

    Major General Hossein Salami
    Gen. Hossein Salami, commander-in-chief of the Islamic Revolutionary Guards Corps, Iran’s main military force, was a key figure in the political sphere.

    Major General Mohammad Bagheri
    Mohammad Bagheri served as the Chief of Staff to Iran’s armed forces, a position he acquired in 2016 which saw him oversee an estimated 610,000 personnel.

    Commander Amir Ali Hajizadeh
    Ali Hajizadeh was the commander of the IRGC.

    Gen. Gholamreza Mehrabi
    Gen. Gholamreza Mehrabi served as the deputy intelligence chief of the Iranian Armed Forces.

    Gen. Mehdi Rabbani
    Gen. Mehdi Rabbani was a top-ranking official and served as the deputy commander of operations for the Iranian Armed Forces.

    න්‍යෂ්ටික විද්‍යාඥයින්
    ඉරාන පාලන තන්ත්‍රයේ න්‍යෂ්ටික අවි වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් සහ විශේෂඥයින් නව දෙනෙකු "ඉවත් කළ" බව IDF සෙනසුරාදා වාර්තා කළේය.

    Fereydoun Abbasi, an expert in nuclear engineering and the former head of Iran’s atomic energy, who also served as an MP (Member of Parliament).

    Mohammad Mahdi, a physics expert.

    Akbar Motalebi Zadeh, a chemical engineering specialist.

    Saeed Barji, a materials engineering specialist.

    Ahmad Reza Zolfaghari Daryani, an expert in nuclear engineering.

    Ali Bakhouei Katirimi, an expert in mechanics.

    Amir Hassan Fakhahi - physics experts

    Abd al-Hamid Minoushehr - physics experts

    Mansour Asgari - physics experts

    මේ වගේ ඉරාන ප්‍රහාරවලින් මියගිය ඉහළම ඊශ්‍රායල ජෙනරාල්වරුන් හෝ විද්‍යාඥයින් ගේ එකම එක නමක් කියපන් පුළුවන් නම්

    යකඩෝ ඔහොම building කුඩුපට්ටම් උනාම යුද්ධය දින්නා කියන්න පුළුවන් නං ඇමරිකාවේ pentagon එකට ගැහුවාම ඇමරිකාව ඔසාමා බින් ලාඩන් ට පරාද උනා කියනවා වගේ කතාවක් බං , pentagon එක නං උන් හදාගත්තා අද කෝ pentagon එකට ගහපු ඔසාමා

    යකෝ මෙච්චර හානියක් ඉරානෙට වෙලත් ඉරානේ දිනුවා කියනවා නම් තොට මොලේ අර්ශස් වෙන්න ඕන
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    මුන් බෝම්බ දැම්මට වැඩැක් නෑ උන් හරක් නෙමෙයි. සේරම ෆුවෙල් රොඩ් ටික අයින් කරගන්න ඇති. අනික කිව්ව තරම් ලොකු ගානියක් වෙලා තිබ්බෙත් නෑ. ඉස්‍රායල් උන් මේ සීන් එකෙන් පොඩ්ඩක් කෑව නිසා නයි වයිරෙන් ඇත්තේ අනිවා හිතාගන්න බැරිවෙන්න කුමෙනි යනවා ඔන්න බලපන්. දිනයක් වකවානුවක් කියන්න බැහැ හැබයි. ජුවිස් උන් හීන් නුලෙන් ගේම දෙන්න උපන් හපන්නු
     
    • Like
    Reactions: Spiderman.Ayya