ඉරානයට ගහන්න ඊශ්‍රායලය සැලසුම් අඳි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඊයේ අලුයම ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් දීමට ඊයේ පැවති ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ සියල්ලන්ම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා

    කෙසේ 9කුමන දිනක මේ ප්‍රහාරය දියත් කරනවාද යන්න තීරණය වෙලා නැහැ

    ඒ වගේම යුධ හමුදාවනට සහ ඔත්තු සේවාවන්ට කුමන ආකාරයේ ප්‍රහාරයක් කරන්න පුලුවන්ද කියන සැලසුම් ලබාදෙන්න කියල දැනුම් දීල තියෙනවා

    මේ අනුව ඔවුන් විවිධ සැලසුම් සකස් කර ප්‍රහාරය දියත් කිරීමට ඉක්මනින් පෙලබෙනු ඇත.

    Retaliation is over, Iran told US: Iran privately messaged the United States that its retaliation against Israel had concluded

    United Nations response: UN Secretary-General António Guterres called for a de-escalation of violence after Iran’s attack.

    G7 and others: Amid a flurry of diplomatic activity in response to Iran's attack, the G7 nations said they would work together to "stabilize the situation" in the Middle East

    මේ ප්‍රහාරයෙන් 99% ක්ම මගහරවා ගත් බව ඊශ්‍රායලයේ ප්‍රකාශකයෙක් පවසනවා. ඇමරිකාවද ඩ්‍රෝන 80ක් පමණ විනාශ කල බව ප්‍රකාශ කොට ඇත.

    කල දුටු කල වල ඉහා ගැනීමට ඇමරිකාව දැන් ඉරානය ප්‍රකෝප කිරීමට විවිධ උපක්‍රම යොදනු ඇත.
    මේ පලස්තීන යුද්ධය අවට රටවල් සියල්ලම ඇදා ගනිමින් ඉදිරියටම යනු ඇත.
    නැවත ප්‍රහාරයක් දියත් කළහොත් දරුණු විපාක වලට මුහුණ දීමට සුදානම් වන ලෙස ඉරානය ඊයේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සල රැස්වීමේදී ඊශ්‍රායලයට පවසා තිබේ.

    ai2html-graphic-desktop.9b7c62bb.png

    e46cb465-ad29-4406-ab4f-5fb1153ebbfb.jpg
    d9585a97-37a2-4a4b-b650-70f409d0ff2c.jpg
     
    • Haha
    Reactions: Bitter Truth

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කල දුටු කල වල ඉහා ගැනීමට ඇමරිකාව දැන් ඉරානය ප්‍රකෝප කිරීමට විවිධ උපක්‍රම යොදනු ඇත.
    උන්ම ගහලා උන්ම කියනවා ඇමරිකාව ලු ඒකටත් වැරදි. පුදුම ජරා ජාතියක් මුන් නම් ලෝකෙටම සාපයක්. :lol:
    නැවත ප්‍රහාරයක් දියත් කළහොත් දරුණු විපාක වලට මුහුණ දීමට සුදානම් වන ලෙස ඉරානය ඊයේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සල රැස්වීමේදී ඊශ්‍රායලයට පවසා තිබේ.
    කුරුම්බැට්ටි වලින්ද ආයෙම :lol:🙏
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    ඊශ්‍රායල් ඉල්ලන් කනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගියොත්.. ඊශ්‍රායල් උන්ගෙ සහයක රටවල් ඔක්කොම ආර්ථික අර්බුදයක ඉන්නෙ. ඇමරිකාවත් ශේප් එකේ ලිස්සලා ගියා
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඇමරිකාව එලියට එකක් කිවුවට දැනට යුධ නැව් කීපයක්ම යවල තියෙන්නේ
    යටින් ඊශ්‍රායලයට අවශ්‍ය සියලු සහය ලබා දෙනවා

    ඒ වගේම ඔවුන්ගේ විශාලතම අදායම් මාර්ගයට අවස්ථාවක් ඒ කියන්නේ යුද ආයුධ වෙළදාමට අඩිතාලම දාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    ඇමරිකාව එලියට එකක් කිවුවට දැනට යුධ නැව් කීපයක්ම යවල තියෙන්නේ
    යටින් ඊශ්‍රායලයට අවශ්‍ය සියලු සහය ලබා දෙනවා

    ඒ වගේම ඔවුන්ගේ විශාලතම අදායම් මාර්ගයට අවස්ථාවක් ඒ කියන්නේ යුද ආයුධ වෙළදාමට අඩිතාලම දාගෙන ඉන්නේ
    Ade meka nam sira

    War eken mun weapon testing and selling niyametama karan yanawa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උන්ම ගහලා උන්ම කියනවා ඇමරිකාව ලු ඒකටත් වැරදි. පුදුම ජරා ජාතියක් මුන් නම් ලෝකෙටම සාපයක්. :lol:

    කුරුම්බැට්ටි වලින්ද ආයෙම :lol:🙏

    ලෝකෙටම සාපේ ISIS හදල රටවල් විනාස කරන තොපේ ඊශ්‍රායල් අැමරිකන් නරි හවුල තමා..ලංකාවත් බංකොලොත් වුනේ ඒකනේ..කාලකන්නි බල්ලෝ මේ පාර තමා ඕකුන් හොඳ පාඩමක් ඉගෙනගන්නේ..🤮🤮
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඊශ්‍රායල් ඉල්ලන් කනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගියොත්.. ඊශ්‍රායල් උන්ගෙ සහයක රටවල් ඔක්කොම ආර්ථික අර්බුදයක ඉන්නෙ. ඇමරිකාවත් ශේප් එකේ ලිස්සලා ගියා
    Iran is a country with a collapsed economy overall 7 billion defense budget, and 80% of the population opposes the regime.

    They do not have air superiority, only possessing certain types of missiles. Israel could potentially inflict significant damage on Iran using just four F35 fighter jets
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලෝකෙටම සාපේ ISIS හදල රටවල් විනාස කරන තොපේ ඊශ්‍රායල් අැමරිකන් නරි හවුල තමා..ලංකාවත් බංකොලොත් වුනේ ඒකනේ..කාලකන්නි බල්ලෝ මේ පාර තමා ඕකුන් හොඳ පාඩමක් ඉගෙනගන්නේ..🤮🤮
    ආහ් එකත් ඇමරිකාව ද පලි? උබලගේ සෙට් එක බෝම්බ පුපුරවා පුපුරවා බෙලි කපා කපා යන එකට? ඕකුන් ඔවා කරේ ඇමරිකාව කියන රට හැදෙන්නත් කලින්. අකුරු පුලුවන්නේ හොයලා බලපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආහ් එකත් ඇමරිකාව ද පලි? උබලගේ සෙට් එක බෝම්බ පුපුරවා පුපුරවා බෙලි කපා කපා යන එකට? ඕකුන් ඔවා කරේ ඇමරිකාව කියන රට හැදෙන්නත් කලින්. අකුරු පුලුවන්නේ හොයලා බලපන්

    ISIS පිම්බුවේ තොපේ අැමරිකාවනේ උන්ගේ මීඩියා හරහා...ඔව් බෙලි කපන ඒවා තමා තියෙන හොඳම කොලටියෙන් වීඩියෝ කරලා උන්ම තමා ISIS කියන්නේ හෙනම භයානක ත්‍රස්ථවාදියෝ කියලා ලෝකෙට පෙන්නුවේ..සිරියාවේ හිටපු ISIS ලට උඩින් අායුධ දැම්මේ අැමරිකාව..දැන් නිකන් උපාසකයෝ කරන්න හදන්න ඵපා..ISIS කියන්නේ සුද්දගෙම කුලී වහල්ලු ඒක හොයන්න දෙයක් නෑ ඕන ඵකෙක් දන්නවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    ඊශ්‍රායල් ඉල්ලන් කනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගියොත්.. ඊශ්‍රායල් උන්ගෙ සහයක රටවල් ඔක්කොම ආර්ථික අර්බුදයක ඉන්නෙ. ඇමරිකාවත් ශේප් එකේ ලිස්සලා ගියා
    එක නිසාම තමා යුද්දේ වැදගත් වෙන්නේ. ආයුධ වෙලාදාමට

    ලෝකෙටම සාපේ ISIS හදල රටවල් විනාස කරන තොපේ ඊශ්‍රායල් අැමරිකන් නරි හවුල තමා..ලංකාවත් බංකොලොත් වුනේ ඒකනේ..කාලකන්නි බල්ලෝ මේ පාර තමා ඕකුන් හොඳ පාඩමක් ඉගෙනගන්නේ..🤮🤮
    හරියට කියපන් ඊයේත් කිව්වේ නෑ Isis උන් ත්‍රස්ථ වාදින්ද නැද්ද?
    ------ Post added on Apr 15, 2024 at 8:37 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එක නිසාම තමා යුද්දේ වැදගත් වෙන්නේ. ආයුධ වෙලාදාමට

    හරියට කියපන් ඊයේත් කිව්වේ නෑ Isis උන් ත්‍රස්ථ වාදින්ද නැද්ද?
    ------ Post added on Apr 15, 2024 at 8:37 AM

    කවුද නෑ කිව්වේ.?..උන්ට කිරි පෙව්වේ අැමරිකාව/ ඊශ්‍රායලය..උඹ උන්ට කඩේ යන ගමන් ISIS ත්‍රස්ථවාදී ද කියල මගෙන් අහනවා..😅