ලෝකෙම උන්ට ට්රැක් බන් . සෙප්ටා මිලියන ගනනටත් වැඩි විශ්වයේ බිජ්ජක් විතර ග්රහලොකෙක තියන ඉඩම් ටිකේ සහජීවනෙන් ඉන්න බැරුව පුදුම ඇනයක් වෙලා ඉන්නේ නොදැකපු දෙයියෙක් නිසා . එකම ලේ මස් නහර හැගිම් තියන උන් වෙස් මූනු දාගෙන අමු පිස්සුවක් කෙලිනවා .දෙකම එකයි.
හැබැයි එකෙක් හිතන් ඉන්නවා ඌ හරි කියලා.
කොවිඩ් වලට ධම්මික පැණි බීපු එකෙක් මෙඩිසින් ගැන කියල දෙනව වගේ. ඌත් පැණිය බිව්වා![]()
එක එක රටවල් මරාගන්න කලින් මේවා පටන්ගන්න නායකයෝ ඔක්ටගන් එක්කට දාල ඉස්සලම last man standing මික්ස් මාශල් ආට් මැච් දාන්න ඕනේ ඔක්කම ආයුධ දීලා . නැත්තම් දුක විදින්නේ පාං කෑල්ලක් හාල් ටිකක් අල ගෙඩියක් කන්න හොයාගන්න බැරි මිනිස්සූ .
ට්රැක් හුම්තලා ටිකක් ලෝකේ පාලකයෝ ලෙස අපි දාගෙන ඉන්නේ , අපි ඔක්කටම ට්රැක්
