ඉරානයෙන් ආපු මිනිස්සුන්ට ලංකාවේ සරණාගතභාවය දෙයි ද.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    ඔන්න බලපන් අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න හම්බයින්ව සතුටු කරන්න සහ උන්ගේ චන්දය ලබා ගැනීමේ පටු අරමුණෙන් ජෙපි ආණ්ඩුව ලංකාවේ සරණාගතභාවය දෙනවා මුන්ට.

    11iran.jpg
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: wpril5 and monson

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,026
    113
    Iranians are not jihadists. That's why the Sunnis are against them. But Islam is Islam, not what you want for building a decent country.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    සරණාගතකම දෙන්න??, අපේ උන් ඕස්ට්‍රේලියා පනින බොට්ටුවක වගේ එකක නෙමෙයි උන් ලංකාවට ආවේ අනික උන්ගේ දරු පවුල් ඉරානේ ඉන්න තියලා උන් මෙහේ සරණාගතකම අරගෙන පදිංචි වෙයි කියලා හිතනව ද ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    ඔන්න බලපන් අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න හම්බයින්ව සතුටු කරන්න සහ උන්ගේ චන්දය ලබා ගැනීමේ පටු අරමුණෙන් ජෙපි ආණ්ඩුව ලංකාවේ සරණාගතභාවය දෙනවා මුන්ට.

    11iran.jpg

    Ranilith oka karanna hitiye..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    කොයි කවුරුත් කරන්නෙ එහෙම තමා, මතකද මියන්මාර් සෙට් එක.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    දැනටමත් කක්කුස්සි පහසුකම් දෙන්න keells ඉදිරිපත් වෙලා තියෙන්නේ

    nexus points දෙන්න බෑලු ලංකාවේ phone number එකක් නැති නිසා
     
    • Dislike
    Reactions: Mr.Wikirana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    මූ හිතන් ඉන්නේ ඉරානේ ලංකාව වගේ පොඩියි කියලද?🤣
     
    • Haha
    Reactions: redux

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,251
    113
    Iran, high IQ. (කෙල්ලො ලස්සනයි 😁) ශියා මුස්ලිම්. Extremist Muslim නෙමෙයි. මානුෂීය හේතූන් මත සහණාගත කමක් නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,251
    113
    ඉරාන් කියන්නේ දැන් පත බෑවුණු හිගන රටක්.

    View attachment 263394
    Iran ට කලින් ඉදන්ම තිබ්බෙ ලංකාවෙ GDP Per Capita එකමයි. ලංකාවෙ HDI එකමයි. දෙකේම Living condition එකවගේ. වෙනස මුස්ලිම්
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    ඔන්න බලපන් අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න හම්බයින්ව සතුටු කරන්න සහ උන්ගේ චන්දය ලබා ගැනීමේ පටු අරමුණෙන් ජෙපි ආණ්ඩුව ලංකාවේ සරණාගතභාවය දෙනවා මුන්ට.

    11iran.jpg
    Track da utto ubata??