ඉරානයේ කපටිකම්
බෝල ලෙස සඳහන් කලේ පුරුෂ ලිංගේන්ද්රයන්ය.ජීවවිද්‍යාත්මකව පිරිමින් වන ලිංගිකත්වය වෙනස් කිරීමක් (ශල්‍යකර්ම මගින්) නොකල ක්‍රීඩකයන් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට ඇතුලත්ව සිටින බව සොයාගෙන තිබේ.සමහර වාර්තාවලට අනුව ඒ ගණන 8ක් බවයි කියවෙන්නේ.2014 වසරේදීත් ඉරානය සිදුකල මීට සමාන ආකාරයේ වංචාවක් සම්බන්ධව වාර්තා පළවී තිබේ.
Source:barenakedislam.com
-HarshaLulzSec-
ඉරානයේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම පිටිය තුලට අමතර බෝල ගෙන ඒම නිසා තහනමට ලක්ව තිබේ.