ඉරානයේ කොන්ද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot_20200913_020940.jpg

    http://sinhala.adaderana.lk/sports/142920/ඉරාන-මල්ලවපොර-ශූරයා-ට-එරෙහි-මරණීය-දණ්ඩනය-ක්‍රියාත්මක-කෙරේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉරානෙ කියන්නෙ බන් වෙනම විදිහක එක්ස්ට්‍රීම් එකක්...පොඩි වැරදිවලටත් මිනිස්සු මරණ අධිකරණ පද්ධතියක් තියෙන රටක්...ඒකත් තේරුමක් තියෙන නීති වලට වඩා ආගමික බලපෑම් මත පදනම් වෙන. ආගම හෝ රාජ්‍යය ප්‍රශ්න කරල ගෑවුනොත් එහෙම අබ සරණයි. ඕවගෙ සිස්ටම් මොහොතකටවත් ප්‍රසංශා කරන්න හොඳ නෑ.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉරානෙ කියන්නෙ බන් වෙනම විදිහක එක්ස්ට්‍රීම් එකක්...පොඩි වැරදිවලටත් මිනිස්සු මරණ අධිකරණ පද්ධතියක් තියෙන රටක්...ඒකත් තේරුමක් තියෙන නීති වලට වඩා ආගමික බලපෑම් මත පදනම් වෙන. ආගම හෝ රාජ්‍යය ප්‍රශ්න කරල ගෑවුනොත් එහෙම අබ සරණයි. ඕවගෙ සිස්ටම් මොහොතකටවත් ප්‍රසංශා කරන්න හොඳ නෑ.

    මෙහෙ එක්ක බලද්දී ප්‍රශංසා නොකර බෑනෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්ද හදපු නීති තියාගෙන සුද්දට පුක දිදී කොන්දක් ගැන කථා කරනවා..
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹම කියපං උඹනේ දන්නේ..

    උඹ නේ කිව්වේ කොන්දක් ගැන කතාවක්. උබම කියපන්. ඒකත් බැරි නම් අනුන්ගේ thread වල රෙන්නැතුව තමන්ගේ වැඩක් බලා ගනින්. එහෙම හොඳයි නේ.
     
    • Like
    Reactions: D_Mad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ නේ කිව්වේ කොන්දක් ගැන කතාවක්. උබම කියපන්. ඒකත් බැරි නම් අනුන්ගේ thread වල රෙන්නැතුව තමන්ගේ වැඩක් බලා ගනින්. එහෙම හොඳයි නේ.

    ලොල් හපුටු ජෙප්පට රිදිලා..තෝනේ කිව්වෙ කොන්දක් ගැන මමද.ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵකේ දාල තියෙන්නෙ.දැන් තෝම කියපිය කොහොමද ලංකාවෙත් ඵහෙම කරන්නෙ කියල.අනුර කුමාර ජනපති කරලද?😆😆😆
     
    • Like
    • Dislike
    Reactions: D_Mad and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලොල් හපුටු ජෙප්පට රිදිලා..තෝනේ කිව්වෙ කොන්දක් ගැන මමද.ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵකේ දාල තියෙන්නෙ.දැන් තෝම කියපිය කොහොමද ලංකාවෙත් ඵහෙම කරන්නෙ කියල.අනුර කුමාර ජනපති කරලද?😆😆😆

    උබලා පඩියට වැඩට ගන්න උන්ට ගහන්න ඕනි උබලා වගේ ගොන් ලබ්බො වැඩට ගන්නවාට. ප්‍රශ්නයක් අහපුවාම රෙවෙනවා. විරුද්ධ අදහස් කියන්නේ JVP unp නෙවෙයි පුතා. සල්ලිවලට එහා ගිය මොලයක් ඕන ඒක තේරෙන්න. පෝස්ට් එකට ගාණක් ගන්න උබලා මොක්කුද බං. නිකන් අපේ කාලේ. චික්.
     
    • Like
    Reactions: D_Mad and shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලා පඩියට වැඩට ගන්න උන්ට ගහන්න ඕනි උබලා වගේ ගොන් ලබ්බො වැඩට ගන්නවාට. ප්‍රශ්නයක් අහපුවාම රෙවෙනවා. විරුද්ධ අදහස් කියන්නේ JVP unp නෙවෙයි පුතා. සල්ලිවලට එහා ගිය මොලයක් ඕන ඒක තේරෙන්න. පෝස්ට් එකට ගාණක් ගන්න උබලා මොක්කුද බං. නිකන් අපේ කාලේ. චික්.

    තමුසෙ ත්‍රෙඩ් ඵක දැම්මෙ තමුසෙ දන්න නිසානේ..ඉතිං කියනවා කොහොමද රට වෙනස් කරන්නෙ?මම කිව්වෙ දැන් තියෙන තත්වය.ජෙප්පො කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්.පඩි ගෙවන්න ජන්දයක් ළග පාතක නෑනේ ඕයි.උන්ට අපිට පඩි ගෙවන්න පුකේ අමාරුවක් නෑ දැන්.තමුසෙට කොමන් සෙන්ස්වත් නැතුවද රට හදන්න පඬි ටෝක්ස් දෙන්නෙ😆😆කොහේ හරි ගොජබි රටක් අල්ලන් ඵහේ වෙන දෙයක් මේකේ දැම්මහම තමුසෙලා තමා පොරවල්😀
     
    • Like
    Reactions: D_Mad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උත්තරේ දීපන්. බෑ නම් බෑ කියපන්.
    දැන් ඒකද අර මම කලින් අහපු දේට උත්තරේ?😆😆😆නීති සහ කොන්ද ගැන ටොපික් ඵක..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් ඒකද අර කලින් අහපු දේට උත්තරේ?😆😆😆

    බෑරි නම් බෑ කියපන්. අපි අපිනෙ. මොකට ලැජ්ජා වෙනවද. මල්ලව පොර ශූරයා වෙලත් වැරදියි නම් වැරදියි. අසාධාරණ වෙන්න පුළුවන්. විශේෂ ඉල්ලීම් කලා උනත් ඒ තීරනේ මයි. අන්න ඒකයි මන් කොන්ද කිව්වේ. මේ රටෙත් එහෙම උනා නම් හොඳයි. දැන් උඹගෙ වාරේ. නොදැක්ක වගේ යනවා එහෙම නෙවි. ගොන් උත්තර දෙන්නත් එපා. අපි අපිනෙ. මේක තමයි ප්‍රශ්නෙ.

    "උඹ එළකිරි එන්නේ කල්ලො හදපු machine එකකින් ද? Phone එකකින් ද?"
     
    • Like
    Reactions: D_Mad

    Similar threads