ඉරානෙ කියන්නෙ බන් වෙනම විදිහක එක්ස්ට්‍රීම් එකක්...පොඩි වැරදිවලටත් මිනිස්සු මරණ අධිකරණ පද්ධතියක් තියෙන රටක්...ඒකත් තේරුමක් තියෙන නීති වලට වඩා ආගමික බලපෑම් මත පදනම් වෙන. ආගම හෝ රාජ්‍යය ප්‍රශ්න කරල ගෑවුනොත් එහෙම අබ සරණයි. ඕවගෙ සිස්ටම් මොහොතකටවත් ප්‍රසංශා කරන්න හොඳ නෑ.
සුද්ද හදපු නීති තියාගෙන සුද්දට පුක දිදී කොන්දක් ගැන කථා කරනවා..
මොකද්ද අපි දැන් ඒකට කරන්න ඕනි
උඹම කියපං උඹනේ දන්නේ..
උඹ නේ කිව්වේ කොන්දක් ගැන කතාවක්. උබම කියපන්. ඒකත් බැරි නම් අනුන්ගේ thread වල රෙන්නැතුව තමන්ගේ වැඩක් බලා ගනින්. එහෙම හොඳයි නේ.
ලොල් හපුටු ජෙප්පට රිදිලා..තෝනේ කිව්වෙ කොන්දක් ගැන මමද.ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵකේ දාල තියෙන්නෙ.දැන් තෝම කියපිය කොහොමද ලංකාවෙත් ඵහෙම කරන්නෙ කියල.අනුර කුමාර ජනපති කරලද?![]()
උබලා පඩියට වැඩට ගන්න උන්ට ගහන්න ඕනි උබලා වගේ ගොන් ලබ්බො වැඩට ගන්නවාට. ප්‍රශ්නයක් අහපුවාම රෙවෙනවා. විරුද්ධ අදහස් කියන්නේ JVP unp නෙවෙයි පුතා. සල්ලිවලට එහා ගිය මොලයක් ඕන ඒක තේරෙන්න. පෝස්ට් එකට ගාණක් ගන්න උබලා මොක්කුද බං. නිකන් අපේ කාලේ. චික්.
සුද්ද හදපු නීති තියාගෙන සුද්දට පුක දිදී කොන්දක් ගැන කථා කරනවා..
උඹ එළකිරි එන්නේ කල්ලො හදපු machine එකකින් ද? Phone එකකින් ද?
අන්න බලපං උඹේ මොළේ..දැන් වටේ යන්න ගත්තා..
![]()
දැන් ඒකද අර මම කලින් අහපු දේට උත්තරේ?උත්තරේ දීපන්. බෑ නම් බෑ කියපන්.
දැන් ඒකද අර කලින් අහපු දේට උත්තරේ?![]()