ඉරානය නැත්නම් ලංකාව කොටි අල්ලගෙන...

redux

Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    ඒකට කමක් නෑ අපිට යුදෙව් පොලු රසයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    උතුරු නැගෙනහිර තම්බි වෙනුවෙන් නෙමෙයි ද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ඇත්ත කතා කරොත් යුද්දෙ කරන්න අපිට උදව් කලේ රටවල් අතලොස්සක් විතරයි. රුසියාව, චෙක් ජනරජය, චීනය, පකිස්ථානය, ඉරානය, ලිබියාව තමයි ඒ රටවල් ටික. ඉන්දියාව කරපු ලොකුම උදව්ව තමයි අන්තිම ඊලාම් යුද්ධයේ දී කොක්ක නොදැම්ම එක. හැබැයි Mumbai attack එක නොවුනා නම් සමහර විට ඉන්දියාව කොක්ක දාන්න ඉඩ තිබුනා. උන් අපිට අන්තිම ඊලාම් යුද්ධයේ දී කරපු බලුම වැඩේ තමයි කොටි planes වලට විරුද්ධව චීනයෙන් 3D radars ගන්න යනකොට කොක්ක දාලා උන්ගේ කමකට නැති කසිකබල් Indra 2D radars දීපු එක. අන්තිමට ඒ radars වැඩක් නැති හින්දා මහින්ද ඉන්දියාවට කුද ගහගන්න කියලා චීනයෙන් 3D radars ගත්තා.
     
    ඉන්දියාවේ උන් නෙ බන් කොටි හැදුවේ. ඉතින් උන් මොකට උදව් කරන්නද
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Happy Eyes GIF by כאן | תאגיד השידור הישראלי