ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද... 😥
    ඔව් නෙතන්‍යාහු පොඩි ළමයි විතරක් 11000 ක් මරල තියෙනව මේ ටිකට
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම්
    Canadian Lol GIF
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    ඊශ්‍රායලය එක්කෝ ගහල ඉවරකරන්න ඕන
    ඉරානය එක්කෝ ගහල ඉවරකරන්න ඕන

    එක්කෝ වටේ ඉන්න එවුන් පිදුරු දාල මේක අවුලවන්න ඕන
    පලස්තීනයට සපෝට් අය ඔකොටෝම ඊශ්‍රායලය ගහන්න ඕන නැත්නම්
    ඊශ්‍රායලයට සපෝට් අය ඔකොටෝම ඉරානය ගහන්න ඕන නැත්නම්

    මෙහම ලොට ලොට ඉඳල වැඩක් නැහැ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද... 😥

    ඔව් නෙතන්‍යාහු පොඩි ළමයි විතරක් 11000 ක් මරල තියෙනව මේ ටිකට


    මේවට පවු කියලා කියන්න බෑ , මොකද මේ අල්ලාගේ කැමැත්ත , ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ? නේද @Al Baik
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,283
    113
    Ohio, USA
    US-Israel relations are "deeply damaged" because Netanyahu has repeatedly ignored Biden's calls to de-escalate and move toward peace, The Washington Post writes.

    Repeatedly over the past year, in tones ranging from supportive sympathy to cold fury, Biden has urged Netanyahu to focus on a strategic plan for peace rather than tactical military and political victories.

    But Netanyahu has "publicly rejected US pleas and offers" for a ceasefire, both in Gaza and now in Lebanon, and has accused Biden of slow arms deliveries.

    American and foreign officials say it is not just Hamas but Netanyahu who has repeatedly derailed talks to free Gaza hostages by making new demands at the last minute.

    Israel has also repeatedly blocked or delayed humanitarian aid to Gaza, often denying it. Western officials believe that without US pressure, Israel would not have allowed even minimal humanitarian aid to enter Gaza.


    "Under the protection of the American security guarantee, he carried out attacks in Gaza, the occupied West Bank, Lebanon, Syria and Iran, without informing his American allies in advance and despite US warnings of escalation," the newspaper writes.


    AP