ඉරානෙ නම් මහ කරදරයක් - ට්‍රම්ප්ට් ට නගින්නෙ නැද්ද මන්ද නියුක් ගහන්න.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Iran වලට නම් රිදෙන්නම වදින්න ඕනෙ. වැදුනෙ නෑනෙ. ට්‍රම්ප් පොන්නයනෙ.

    ගැහුව නම් ඉවරයි නියුක් දෙක තුනක්.

    මයින්ඩ මාමි ගෙන් ඉගෙන ගන්න ඕනෙ ඕව, "මාවිල් ආරු මානුශීය මෙහෙයුම" කියල නමක් දැම්ම. ගැහුව හැමනෙන්නම ඒක පිටින් දාල.

    "හෝමූස් මානුශීය මෙහෙයුම" කියල නමක් දාල, නියුක් දෙක තුනක් අතෑරියනම් ඉවරයි. ගූ බය වෙයි ඉරානෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Nuke gahanna puluwan nam hutto russia awrudu ganan Ukraine walata puka denne na, 1hr walin yudde iwarai..
    Nuke nathi thopi inna Australia wath kim jong un allan.. :lol:

    Muslim un wage wanacharee ewun ara loke anik minissu human rights walata garu karanawa..
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Nuke gahanna puluwan nam hutto russia awrudu ganan Ukraine walata puka denne na, 1hr walin yudde iwarai..

    Muslim un wage wanacharee ewun ara loke anik minissu nuclear agreement walata, human rights walata garu karanawa..

    එහෙමත් නෑ බන්, ගහනව නම් ගහන්න ක්‍රම තියෙනව. උබල ඕව දන්නෙ නෑ. 😌

    ඒත් මිත්‍ර රටවල් ඔක්කොගෙම අනුමැතියක් ඕනෙ. එක්කො හේතුවක් පෙන්නන්න ඕනෙ.

    විරුද්ද රටවලින් අහන්න දෙයක් නෑනෙ කොහොමත්. ගහනව නම් ගහන්න පුලුවන්.

    උබ දන්නෙ නෑ ඕව. ඉස්කෝලෙ වැඩක් කරගනින් ගිහිල්ල. අද නිවාඩු නේද උබලට?

    ක්ලාස් යන්නෙ නැද්ද උබ, පොඩි බිජ්ජා
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    නියුක් ගැහුවට ඉරානේ නම් විනාස වෙන් නෑ. හැබැයි return එක විදිහට හුණ්ඩුව වගේ තියෙන ඉස්සරයාලයේ dimona nuclear එකට ගැහුවෙත් ඉස්සරයාල් හුණ්ඩුවම ඉවරයි 🤭

    Tactical nuke වලින් වෙන හානියක් තියෙනවා, ඒ උනාට ඒක ඉරානේ ප්‍රsize එකේ හැටියට දැනෙන් නෑ. Strategic nuke වලට යන්නේ නෑ, එහෙම උනොත් radiation නිසා Hormuz එක කොහොමත් අවුරැදු ගානක් වැහෙයි 🤭

    Nuke gahanna puluwan nam hutto russia awrudu ganan Ukraine walata puka denne na, 1hr walin yudde iwarai..
    Nuke nathi thopi inna Australia wath kim jong un allan.. :lol:

    Muslim un wage wanacharee ewun ara loke anik minissu human rights walata garu karanawa..
    අනේ උන්ගේ human rights.. ඉරාකේ මිලියනයක්ද කොහෙද මැරැව, chemical weapon ගහන වනචාරීන් 😌
    ------ Post added on Mar 15, 2026 at 1:08 PM
     
    Israel walata gahanna iran walata nuke thiyenna epai issella :lol:
     
    උබ කිව්ව එකේ ඇත්තක් තියෙනව.

    ඒ උනාට, ලොකුවට නැතුව පොඩි නියුක් එකක් ගහන්න පුලුවන් වෝනින්ග් එකක් විදිහට.

    කොහොමත් ඇමරිකාව ගූ වෙලා තියෙන්නෙ දැන්. පරදින්න පුලුවන් ප්‍රතිශතය ඉතා වැඩියි.

    ඒක නිසා අවස්තාවෙන් ප්‍රයෝජන අරන් කොහෙට හරි පොඩි නියුක් එකක් අතාරින්න පුලුවන් ට්‍රම්ප් ට.

    හැබැයි ඒකට මිත්‍ර රටවල් දැඩි විදිහට අකමැති උනොත් ඒක කරන්න හම්බෙන්නෙ නෑ, නැත්තන් පුලුවන් බන්. යුද්ද වල ලිමිට් නෑ, ලිමිට් තියෙනව කිව්වට.

    උබල හිතන්නෙ මයින්ඩ යුද නීතියටම වැඩ කලා කියලද යුද්දෙ දිනන්න?
     
    Nuke ඕන නෑ, ඉස්සරයාල් nuclear center එකක් මෙතනට නිකන් මිසයිල ගැහුවත් ඇති, Chernobyl වගේ radiation leak එකක් උනොත්. අනික full nuclear weapon නැතුව හොද uranium තියෙන නිසා dirty නියුක්ලියර් වෙපන් හදන්න පුලුවන්. Radiation effect එක දරැණුයි, හුණ්ඩුව වගේ පොඩි රටකට 😶
     
    • Like
    Reactions: dimuthmike

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Nukes tibba paliyata gahanne naa. Region ekama extinct wenawa ehemawunot. Iran walata witarak neweyi Israel waltath kela wenawa. Middle east wala oil reserves use karanna beruwa yanawa. US me weddi yantam hari superpower status eke ellila inne petrodollar eka nisa. Middle East oil supply eka netiwuna gaman ekat iwarai. Middle East Nuke karanawa kiyanne US walata Samson option eka.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    Nuke gahanna puluwan nam hutto russia awrudu ganan Ukraine walata puka denne na, 1hr walin yudde iwarai..
    Nuke nathi thopi inna Australia wath kim jong un allan.. :lol:

    Muslim un wage wanacharee ewun ara loke anik minissu human rights walata garu karanawa..
    Human rights...My foot.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    උබ කිව්ව එකේ ඇත්තක් තියෙනව.

    ඒ උනාට, ලොකුවට නැතුව පොඩි නියුක් එකක් ගහන්න පුලුවන් වෝනින්ග් එකක් විදිහට.

    කොහොමත් ඇමරිකාව ගූ වෙලා තියෙන්නෙ දැන්. පරදින්න පුලුවන් ප්‍රතිශතය ඉතා වැඩියි.

    ඒක නිසා අවස්තාවෙන් ප්‍රයෝජන අරන් කොහෙට හරි පොඩි නියුක් එකක් අතාරින්න පුලුවන් ට්‍රම්ප් ට.

    හැබැයි ඒකට මිත්‍ර රටවල් දැඩි විදිහට අකමැති උනොත් ඒක කරන්න හම්බෙන්නෙ නෑ, නැත්තන් පුලුවන් බන්. යුද්ද වල ලිමිට් නෑ, ලිමිට් තියෙනව කිව්වට.

    උබල හිතන්නෙ මයින්ඩ යුද නීතියටම වැඩ කලා කියලද යුද්දෙ දිනන්න?
    පොඩි නියුක් වලට යටත් උන් නැත්නම්? ඔය පොඩි nuke වලට ඉරානෙට යටත් වෙන්න හේතුවක් නෑ. Hiroshima Nagasaki වලට ගැහුවා වගේ යටත් වෙන් නෑ..

    return එක විදිහට වතුර desalination plant ටික වටේටම ඉවර කලොත්..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    නියුක් ගැහුවට ඉරානේ නම් විනාස වෙන් නෑ. හැබැයි return එක විදිහට හුණ්ඩුව වගේ තියෙන ඉස්සරයාලයේ dimona nuclear එකට ගැහුවෙත් ඉස්සරයාල් හුණ්ඩුවම ඉවරයි 🤭

    Tactical nuke වලින් වෙන හානියක් තියෙනවා, ඒ උනාට ඒක ඉරානේ ප්‍රsize එකේ හැටියට දැනෙන් නෑ. Strategic nuke වලට යන්නේ නෑ, එහෙම උනොත් radiation නිසා Hormuz එක කොහොමත් අවුරැදු ගානක් වැහෙයි 🤭

    අනේ උන්ගේ human rights.. ඉරාකේ මිලියනයක්ද කොහෙද මැරැව, chemical weapon ගහන වනචාරීන් 😌
    ------ Post added on Mar 15, 2026 at 1:08 PM

    යුද්දේ දිනන්න බැහැ කියලා දැනගත්තහම වියට්නාම් කාරයෝ කන්න වවපු ඒවා කෑවහම මැරිල යන්න කෙමිකල් ගහපු මිලේච්ඡ ජාතියක් අැමරිකන් කාරයෝ කියන්නේ...බම්බුවේ හියුමන් රයිට්ස්.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Nuke ඕන නෑ, ඉස්සරයාල් nuclear center එකක් මෙතනට නිකන් මිසයිල ගැහුවත් ඇති, Chernobyl වගේ radiation leak එකක් උනොත්. අනික full nuclear weapon නැතුව හොද uranium තියෙන නිසා dirty නියුක්ලියර් වෙපන් හදන්න පුලුවන්. Radiation effect එක දරැණුයි, හුණ්ඩුව වගේ පොඩි රටකට 😶
    Issella nuclear bomb and power plant wenasa igena ganin.. ehema military installations power plant wage gahapu gaman radiation expose wena tharam laamaka na..

    Anika US stock onath na iran walata aye missle thiya drone ekakwath yawanna bari wenna okkoma targets cover wenna danna israel stock ekama athi..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    පලවෙ
    Issella nuclear bomb and power plant wenasa igena ganin.. ehema military installations power plant wage gahapu gaman radiation expose wena tharam laamaka na..

    Anika US stock onath na iran walata aye missle thiya drone ekakwath yawanna bari wenna okkoma targets cover wenna danna israel stock ekama athi..
    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ

    1773563041209.png

    ඉරානේ සේරම target cover කරන්න නම් tactical nuke 10ක් 15ක් ගහලත් මදි වෙයි, ගොඩක් tactical nuke වල radius එක 20km වගේ, radioactive fallout එකත් එක්ක. එහෙම නැත්නම් strategic nuke පාවිච්ච් කරන්න වෙනවා.

    එච්චර ගැහුවොත් radiation නිසා Hormuz කොහොමත් වැහෙනවා අවුරැදු ගානකට.. 😌
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    පලවෙ

    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ

    View attachment 263718

    ඉරානේ සේරම target cover කරන්න නම් tactical nuke 10ක් 15ක් ගහලත් මදි වෙයි, ගොඩක් tactical nuke වල radius එක 20km වගේ, radioactive fallout එකත් එක්ක. එහෙම නැත්නම් strategic nuke පාවිච්ච් කරන්න වෙනවා.

    එච්චර ගැහුවොත් radiation නිසා Hormuz කොහොමත් වැහෙනවා අවුරැදු ගානකට.. 😌
    yata tika damme naththe ai? :lol:

    The reactor is not a civil power plant and does not send electricity to the Israeli grid.
    Information about the facility remains highly classified and the country maintains a policy known as strategic ambiguity—refusing either to confirm or deny their possession. Israel currently is a non-signatory to the Treaty on the Non-Proliferation of Nuclear Weapons.

    Okata missile ekak gahuwa kiyala anatha power plant ekak wage radiation leak wenne naha. oka highly classiified military installation ekak.
    israel kiyanne yuddetama ready wela inna jathiyak.. oka gana 1950 kale information witharai pita loke danne.. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    නූක් හදන්න එපා කියන රටට නුක් එක්කින්ම ගහලා පෙන්නල දෙන්න ඕනේ ඇයි එපා කියන්නේ කියලා
     
    • Haha
    Reactions: navinnuwan

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    Issella nuclear bomb and power plant wenasa igena ganin.. ehema military installations power plant wage gahapu gaman radiation expose wena tharam laamaka na..

    Anika US stock onath na iran walata aye missle thiya drone ekakwath yawanna bari wenna okkoma targets cover wenna danna israel stock ekama athi..
    How about Iran sending a few RDD missiles? Same as nuclear weapons, Israel or any other country will be a nuclear wasteland. "Be careful what you wish for"
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Nuke gahanna puluwan nam hutto russia awrudu ganan Ukraine walata puka denne na, 1hr walin yudde iwarai..
    Nuke nathi thopi inna Australia wath kim jong un allan.. :lol:

    Muslim un wage wanacharee ewun ara loke anik minissu human rights walata garu karanawa..

    එහෙම ගරු කරනව නං පලස්තීනෙ ළමයින්ට ගහන්නෙත් නෑ.
    ඉරානෙ ඉස්කෝල වලට ගහන්නත් බෑ.
    තමන්ට ගහපු නැති රටක් එක්ක යුද්ද කරන්නත් බෑ.
    ට්‍රම්ප් වගේ හිරේ ඉන්න තීන්දුවක් දීපු පෙඩෝ පකයෙක් ජනාධිපති කං කරන්නෙත් නෑ.

    ඇත්තම වනචාරියො උන්. ඇමරිකන් හිරු, දෙරණ වගේ චැනල් අහනව නං හොඳයි ඔය බයිලා විශ්වාස කරන්න
     
    • Like
    Reactions: good-man and tarson