ඉරානේ ඉවරටම ඉවරයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom



    ඉරානයේ නිරිතදිග ඛුසෙස්තාන් (Khuzestan) පළාතේ ඩෙස්ෆුල් (Dezful) නගරයට එල්ල වූ ප්‍රබල අමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විශාල පිපිරුම් රළක් හටගෙන තිබේ. ඊශ්‍රායල මාධ්‍ය මෙය වාර්තා කළේ ඉරාන විප්ලවීය බලකායේ (IRGC) ගුවන් කඳවුරක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් ලෙසයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    තව සෑහෙන්න ගහන්න වෙයි මචං..උඹේ ඊශ්‍රායලය වගේ හුණ්ඩු රටකටනම් ඒ තරම් ගහන්න ඕන නෑ..🤣

    iran%20israel%20map.jpg

    Donald Trump Sticker by Hayal Kahvesi
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    පිපිරුම් රළක් ? තෙරුම මොකකද?...තිබ්බ ආයුද පුපුරලද
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    හම්බ ශුක්‍රානුවට රිදිලා.

    අඩු කුලේ කුරුස ශුක්‍රානුවට රිදිලා..🥴

    දැන් නටපන් පෙඩෝ නාකියා ඵක්ක..😅

    Dance Celebrate Sticker
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අච්චර පොඩි ගාසා වලටත් අවුරුදු 2ක් තිස්සේ බෝම්බත් දාලා,ගොඩබිමෙනුත් ගිහිල්ලා ඉවර කරන්න බැරි උන එක.ඒ වගේ දහස් ගුනයක් ලොකු ඉරනේට සති ගානක් ගැහුවා කියලා කරන්න පුලුවන් දෙයක් නැහැ.
     
    • Haha
    Reactions: Bitter Truth

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ
     
    • Haha
    Reactions: Mr.Wikirana