ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

    ඉරාකයේ පිහිටි අමෙරිකාවේ තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක රැසකට ප්‍රහාර



    ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

    බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල වූ අධි ආරක්‍ෂිත ප්‍රදේශයට එම රොකට් ප්‍රහාර දෙකක් පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මේ අතර බැග්ඩෑග් සිට සැතපුම් 50ක් දුරින් පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක්‌ ඉලක්ක කර ගෙන තවත් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

    බාලාඩ් හි පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර ඉන් රොකට් දෙකක් කඳවුරේ පිහිටි සෙබළ නිල නිවෙස්නය ආසන්නයට වැටී තිබෙනවා.

    මෙම රොකට් ප්‍රහාරයන් ගෙන් තුවාල වූ පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    මිට අමතරව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා භට පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කර සිටින්නේ.

    අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදා නායකයා ජිවිතක්ෂයට පත්වුයේ ඊයේ දිනයේදී.

    සිය හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය දරුණු වනු ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. - නෙත් නිවුස්


    hMt5ga4.jpg


    rD9kLv5.jpg
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර ෆිල්ම් වල වගේ කෑම බීම වියලි ආහාර එහෙම ගබඩා කරගෙන ලෝක විනාශෙකට ලෑස්ති වෙන්න වෙයිද බං ?
     
    • Like
    Reactions: $Gangster$

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අර ෆිල්ම් වල වගේ කෑම බීම වියලි ආහාර එහෙම ගබඩා කරගෙන ලෝක විනාශෙකට ලෑස්ති වෙන්න වෙයිද බං ?

    E wage..:Dpissek janadipathi unahama ohoma thama.:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    China on Soleimani killing: US should not abuse military power, we are watching
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    US & Israeli flags burned near Soleimani mourning house opened in Gaza
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    US & Israeli flags burned near Soleimani mourning house opened in Gaza

    අයියෝ චීන්නුන්ට වාසියි. දැන් ජාත්‍යන්තරේ උන් හොකොං ප්‍රොටෙස්ටර්ස්ලව අමතක කරල දායි :(
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපෝ ට්‍රම්ප් කාරයා අපරාදේ ආවේ හිලරි ආවා නම් මෙකි යුද්ද කරන්නේ නැහැ මිනිස්සු අවුස්සලා අවශ්‍ය වැඩේ කරයි (ලංකාවට සොරි හැබැයි )
    මෙස්සිකන් වෝල් අරක මේක ෆේල් නිසා ට්‍රම්ප් ටා ආයි දිනන්න වෙන්නේ යුද්දෙන් විතරයි යුද්දයක් ආවොත් ඇමෙරිකාවට වඩා පෙට්‍රියට් ලා කොහෙන්වත් නැතුව ඇති
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අර ෆිල්ම් වල වගේ කෑම බීම වියලි ආහාර එහෙම ගබඩා කරගෙන ලෝක විනාශෙකට ලෑස්ති වෙන්න වෙයිද බං ?

    :baffled::baffled::baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතුවේ නෑ ඉරාන් කාරයෝ රිටර්න් එකක් දෙයි කියලා. ඒත් පේන විදිහට උනුත් කොක්ක අදින්න යන්නේ... අනිවා ලෝක විනාශයක් වෙලා තමා නතර වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි

    :yes::lol: