ඉරාන කොරොනා තෑගී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උදේ නිව්ස් එක

    උමාඔය ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරාන කාර්මිකයින් 85ක් දිවයිනට

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා ඉරාන කාර්මික ශිල්පීන් 85 දෙනෙකු මෙරටට පැමිණි තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ දිනයේ දී මෙරටට පැමිණි ඉරාන කාර්මික ශිල්පීන් PCR පරීක්ෂණවලට යොමු කිරිමෙන් පසු දින 14 ක නිරෝධානයට යොමු කළ බවයි.

    දින 14 ක නිරෝධායනයෙන් පසු යළි PCR පරීක්ෂණ සිදුකර, එම ශිල්පීන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති.

    මේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු 95% ක් අවසන්ව ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරීමට අපේක්ෂිතය.

    ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගාවොට් 120 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

    හවස අප්ඩේට් එක

    අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    එම ආසාදිතයින් අතරින් 5 දෙනෙකු නාවික සෙබළුන් වන අතර ඉතිරි තිදෙනා ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇත.

    මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,913ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක ලේසි වෙන්නේ නෑ. ඔන්න දෑන් චීනෙත් අලුත් රෑල්ලක් යනවා. නවසීලන්තේ ජය පෑන් බිව්වා. දෑන් දෙන්නෙක් ඉන්නවලු. මම හිතුවේ ලන්කාවට එන එවුන් කොවිඩ් ටෙස්ට් එක කරලා නෙගටිව නම් විතරයි එන්න දෙන්නේ කියලා. දෑන් ඉරාන් කාරයෝ තුන් දෙනා ආපු ප්ලේන් එකේ එවුන්ට බඩු ඈති. උන්ටත් බෝ වෙයිනේ
     
    • Like
    Reactions: Boralugoda01

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සංවර්ධනේ නවත්තලා කෝමෙයි. මූද හාරන්න බැරි නම් පොලව හරි වැඩක් කොරන්න එපෑය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක ලේසි වෙන්නේ නෑ. ඔන්න දෑන් චීනෙත් අලුත් රෑල්ලක් යනවා. නවසීලන්තේ ජය පෑන් බිව්වා. දෑන් දෙන්නෙක් ඉන්නවලු. මම හිතුවේ ලන්කාවට එන එවුන් කොවිඩ් ටෙස්ට් එක කරලා නෙගටිව නම් විතරයි එන්න දෙන්නේ කියලා. දෑන් ඉරාන් කාරයෝ තුන් දෙනා ආපු ප්ලේන් එකේ එවුන්ට බඩු ඈති. උන්ටත් බෝ වෙයිනේ
    සිරාවට. මේක බලා ඉන්නකොට පැතිරෙන ලෙඩක්. සමහරු දැන් ඉවරයි කියල හිතනවා. ඉවරයි කිව්වට ඉවර නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සිරාවට. මේක බලා ඉන්නකොට පැතිරෙන ලෙඩක්. සමහරු දැන් ඉවරයි කියල හිතනවා. ඉවරයි කිව්වට ඉවර නෑ
    නන්දරේගෙ ගොන් කතා වගේ තමයි. ඉවරයක් නෑ. අදින් ඉවර වෙයි කියලා හිතුනට ඉවර වෙන්නෙ නෑ. හෙටත් ගොන් කතා කියනවා. දිගටමත් කියනවා 😂😂
     
    • Haha
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නන්දරේගෙ ගොන් කතා වගේ තමයි. ඉවරයක් නෑ. අදින් ඉවර වෙයි කියලා හිතුනට ඉවර වෙන්නෙ නෑ. හෙටත් ගොන් කතා කියනවා. දිගටමත් කියනවා 😂😂
    ඔන්න ඇවිල්ල ඩඩ්ලිගේ පුතා. නන්දරේ නැතුව උබේ හස්බන්ඩ් හිරිකොතේ ලොල්ලා හිටියනම් කොරොනා හැදිලා රටේ භාගයක් වලේ. ඔන්න අහගනින් සිරිකොතේ ගූ ගහගන්න හැටි ගොන් කතා කියල. චන්දෙන් පස්සෙ හැන්ගෙන්න සිරිකොතේ ගූ වල බුක් කර ගනින් දැම්ම. :lol: :lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔන්න ඇවිල්ල ඩඩ්ලිගේ පුතා. නන්දරේ නැතුව උබේ හස්බන්ඩ් හිරිකොතේ ලොල්ලා හිටියනම් කොරොනා හැදිලා රටේ භාගයක් වලේ. ඔන්න අහගනින් සිරිකොතේ ගූ ගහගන්න හැටි ගොන් කතා කියල. චන්දෙන් පස්සෙ හැන්ගෙන්න සිරිකොතේ ගූ වල බුක් කර ගනින් දැම්ම. :lol: :lol:

    😂 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    කොහොමත් 2021 වගේ වෙනකං කොරෝනා තියෙයි කියලා තමා කියන්නේ . සමහර විට මේක නවතින්නේ නැති වෙයි .WHO නම් කියන්නේ කොරෝනා සදාකාලිකයි කියලා . කාලෙන් කාලෙට එයි කියලා ☹️☹️☹️
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුකට හිනා වෙනව වගේ පෙන්නනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ නේද? පවු බන් උබ. විපක්ශ නායක කමවත් බේරලා දියන් ලොක්කගෙ. නැත්නම් ඒකෙ තරහටත් උබේ පුක පලයි හාමු. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දුකට හිනා වෙනව වගේ පෙන්නනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ නේද? පවු බන් උබ. විපක්ශ නායක කමවත් බේරලා දියන් ලොක්කගෙ. නැත්නම් ඒකෙ තරහටත් උබේ පුක පලයි හාමු. :lol:
    බොරු කියන්නෙ මොකටද, වෙන එකෙක්ව නම් අවුස්සගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන බන්. උබව අවුස්සන එක කොච්චර ලේසිද කියලා හිතිලා ඒ සතුටට බන් හිනා ගියේ 😂😂
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සජිත් සෑර් හිටියනම් බටන් එකක් ඔබල කොරෝනා නැතිකරනව නේද කියල මතක් වෙද්දී ඇන්ඩෙනව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බොරු කියන්නෙ මොකටද, වෙන එකෙක්ව නම් අවුස්සගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන බන්. උබව අවුස්සන එක කොච්චර ලේසිද කියලා හිතිලා ඒ සතුටට බන් හිනා ගියේ 😂😂
    එහෙමවත් කියපන් දුකට. උදේ ඉදන් රෑ වෙනකම් ත්‍රෙඩ් දාගෙන ගූ කාපුව වැඩක් උනේ නෑ නේද? පව් බන් උබ. කියාගන්නවත් දෙයක් නෑ. ඇවිස්සිලා තියෙන්නෙ සිරිකොතේ කුනු කන්ද බන්. අන්න මරාගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    බොරු කියන්නෙ මොකටද, වෙන එකෙක්ව නම් අවුස්සගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන බන්. උබව අවුස්සන එක කොච්චර ලේසිද කියලා හිතිලා ඒ සතුටට බන් හිනා ගියේ 😂😂
    උබ අතන පච් වෙලා දැන් මෙතනද හැංගිලා ඉන්නේ . වරෙන්කො අර thread එකට 🤩🤩
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ අතන පච් වෙලා දැන් මෙතනද හැංගිලා ඉන්නේ . වරෙන්කො අර thread එකට 🤩🤩
    හම්බෝ බන් ඔහොම මූව සමූල දුශනය කරන්න එපා යකෝ. පවු බන් මූ දැන් සිරිකොතේ ගූ වල තනියම ඇදගෙන යන්නෙ :lol:
     
    • Haha
    Reactions: D_Mad

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    iran kiyanne patta kaatijathiyak bola unta thiyenne business mind witharai creative ewa naha pakayalata .. munui indian unui set unoth loketama arinawa ...iran eun nam machan satha pahakata sure nathi jathiyak
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    iran kiyanne patta kaatijathiyak bola unta thiyenne business mind witharai creative ewa naha pakayalata .. munui indian unui set unoth loketama arinawa ...iran eun nam machan satha pahakata sure nathi jathiyak
    ඉරාන් එවුන්ට දෑන් nuclear power තියෙනවා. උන්ගෙත් හොද මොල තියෙනවා බන්
     
    • Like
    Reactions: Boralugoda01