ඉරානයේ ජනාධිපති ඊබ්‍රාම් රයිසි මහතා එළඹන අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් මෙරට ඉදිකළ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඔහු මෙම සංචාරයේ නිරත වේ.
ඉරාන සමාගම්වල තාක්ෂණික හා ඉංජිනේරු ව්‍යාපෘතියක් ලෙස මෙම උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ඉදි කරන ලදී.
මේ හරහා මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිත අතර කෘෂිකාර්මික ඉඩම් අක්කර පන්දහසක් සඳහා ජල පහසුකම් ද සැපයීමට නියමිතව ඇත.
yako api hithuwe mainda mahaththaya eyage salli walin oka kara kiyala,
balan yaddi arabiyen higa kala hadala thiyenne
@2osama mehe waren