ඉරාන ජනාධිපති දිවි ගලවාගෙන.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    බොරු නිවුස්. @Al Baik and @kazzen මළ ගෙදර ගිහින් ඉන්නේ, කුලියට අඬන්න.
    අපි මොකටද බං ඉරාන ජනාධිපති මැරුණට හරියට තොරන් කඩන් වැටිලා, පස් කඳූ නාය ගිහින් වගේ අඬන්නේ?
     
    • Haha
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @PHBhagya මෙයා අපේ සමිතියේ කෙනෙක්ද? පොඩ්ඩක් බලන්න. එහෙම මල් වඩම් යවන්න බැහැනේ,


    @PHBhagya මුවත් බලපන්. අපිට හොරෙන් ගිය එකෙක්
    උඹලා මේ මගුලක් කතා කරනවා... මං මේ මල ගෙදරට ගෙනාපු බෝතල් ටික රිටර්න් කරන්නේ කොහොමද කියලා කලපනා කරනවා... :baffled: :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    උඹලා මේ මගුලක් කතා කරනවා... මං මේ මල ගෙදරට ගෙනාපු බෝතල් ටික රිටර්න් කරන්නේ කොහොමද කියලා කලපනා කරනවා... :baffled: :sorry:
    මලේ නැද්ද?
    මේ අපි එන්න හදන්නේ කටුනායකින්.

    Card pack eka amathaka wei
    ගත්තා. එකෙන්ම තව පොඩ්ඩක් අමතක වෙනවා

    ආයෙ උස්සං පලයංකො මේ කැරම් බෝර්ඩ් එක

    නෙස්කැෆේ මැසින් එකටත් ගෙව්වා බල්ලෝ :( :( :( :(
    සැන්ඩි ටික දාගනින් යකෝ..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මලේ නැද්ද?
    මේ අපි එන්න හදන්නේ කටුනායකින්.
    ඔන්නොහෙ වරෙං බන්... මල ගෙයක්ම වෙන්න ඕනයැ... මල විකාර... :rofl:
    ගෙනාපු බෝතල් ටිකට වග කියපල්ලා... සමිතියේ සල්ලි...
    :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    ඔන්නොහෙ වරෙං බන්... මල ගෙයක්ම වෙන්න ඕනයැ... මල විකාර... :rofl:
    ගෙනාපු බෝතල් ටිකට වග කියපල්ලා... සමිතියේ සල්ලි...
    :sorry:
    ඔෆ් යකෝ. අපි අරක්කු බොමු දැන්.,
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    බොරු News දාන්න එපා. ඉරාන නව වැඩ බලන ජනාධිපති විදියට අල් එමිල්යානු මැහෑශ්මත් වලතරයාහු දිව්රුම් දෙන්න යන්නේ. පොර ඇමරිකන් ඉත්තෙක් නිසා ඉරානය westernize කරන්නලු යන්නේ.
    IMG_4183.jpeg


    P.C- @රෝසි ආච්චි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,909
    26,425
    113
    බොරු News දාන්න එපා. ඉරාන නව වැඩ බලන ජනාධිපති විදියට අල් එමිල්යානු මැහෑශ්මත් වලතරයාහු දිව්රුම් දෙන්න යන්නේ. පොර ඇමරිකන් ඉත්තෙක් නිසා ඉරානය westernize කරන්නලු යන්නේ.
    View attachment 230174

    P.C- @රෝසි ආච්චි

    හරියට දාපන් නිවුස් ආටිකල් එකත් එක්ක, නමත් වැරදිනෙ :angry:

    "مادر نتانیاهو را برایم بیاور"

    تیتر: «امیل الله ولامهنی، رئیس جمهور جدید ایران: یک قمه دار، مادر تعقیب کننده نتانیاهو، رهبر حماسی دیلدو پنهان!»

    ایران، کشوری که به خاطر تاریخ غنی، فرهنگ پر جنب و جوش و ظاهراً رهبران چاقو دوست معروف است، رئیس جمهور جدیدی دارد. امیل الله ولامهنی، مردی که عجیب ترین سیاستمداران را هم کسل کننده جلوه می دهد، زمام امور را در دست گرفته است.

    ولامهنی در اولین سخنرانی ریاست جمهوری خود با برقی در چشم و قمه ای در دست درخواستی نسبتاً غیرعادی مطرح کرد. او از سپاه پاسداران ایران خواست که کسی جز مادر نتانیاهو را برای او بیاورند. می‌پرسید هدف؟ خوب، بیایید بگوییم که این یک موضوع دیپلماسی بین المللی است، یا شاید، یک پیچش جدید در اصطلاح "ترمیم روابط".

    عشق والامهنی به قمه پوشیده نیست. در واقع، او مجموعه ای چشمگیر از 69000000 قمه دارد. در میان اینها قمه افسانه ای است که او گفته می شود برای شکافتن سر داگلاس استفاده کرده است. در حالی که ما هنوز در تلاشیم تا بفهمیم داگلاس کیست و چرا سرش باید شکافته شود، یک چیز واضح است - مهارت های ولامهنی در قمه زدن نباید کمرنگ شود.

    اما صبر کنید، چیزهای بیشتری وجود دارد. روزنامه‌نگاری که مخفیانه کار می‌کرده و به دلایل واضح نمی‌توانیم هویت او را فاش کنیم، ادعای شگفت‌آوری کرده است. ولامهنی به گفته این روح شجاع، دیلدو حماسی کوسوما را در اختیار دارد. گفته می‌شود که این مصنوع اسطوره‌ای، که در میان کلکسیون عظیم قمه‌های او پنهان شده است، دارای قدرت‌هایی است که می‌تواند حتی رواقی‌ترین رهبران را به صورت غیرقابل کنترلی بخنداند.

    در حالی که جهان با هیبت و سردرگمی نظاره گر آن است، رئیس جمهور جدید ایران نوید یک دوره تصدی پر از خنده، جنجال های قمه دار و احتمالاً رویکردی جدید در روابط بین الملل را می دهد. بنابراین، مردم، دست و پنجه نرم کنید. این یک سواری وحشیانه خواهد بود!​
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    නවතම වාර්තා අනුව ඔහුගේ චූ එකේ හෙලිකොප්ටරයේ තටුවක් වැදීම නිසා චූ එක ශරීරයෙන් වෙන් වී ඇත. 😬
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    නවතම වාර්තා අනුව ඔහුගේ චූ එකේ හෙලිකොප්ටරයේ තටුවක් වැදීම නිසා චූ එක ශරීරයෙන් වෙන් වී ඇත. 😬
    වල්ල කැපිලා , පිච්චිලා මැරුණාම... කනයෝ 72 ට පුප් ප්‍රහාර දෙන්නේ කව් ද ?
     
    • Haha
    Reactions: Candid-B