ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය කඳුකර වනාන්තරයකට කඩා වැඩි ඇති අතර ඔහු එම අනතුරින් දිවි ගලවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා මේ වන විට පවසයි. ඔහු දැඩි අසාධ්‍යව ගසක් පාමුල වැටි සිටි ඇති අතර ස්වල්ප මොහොතකට පෙරව ඔහුව සහන කණ්ඩායම් විසින් බේරාගෙන රෝහල් ගත කොට ඇත. මේ වන විට දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ තත්වය යම් බරපතල මට්ටමක පැවතියත් එමගින් ඔහු සුවය ලබනු ඇති බවට වෛද්‍යවරු අපේක්ෂා කරයි.
Last edited:
