ඉරාන ජාතිකයෝ කියන්නේ සිංහලයන්ගේ නෑදෑයෝ

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    පර්සියානුවෝ කියන්නේ සිංහලයන්ගේ නෑදෑයෝ විශ්වාස නැතිනම් 1979ට කලින් කොඩිය බලපල්ලා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උන් ශුඩු වෙලා අපි කළු කැත උනේ කොහොමද බන්. අනෙක උන් බුජ්ජිමත් මිනිස්සු සිංගලු වගේ නෙමෙයිනෙ.
     
    • Sad
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Irane lankawata awilla ara mokakda widuli bala wayapruthiyak aramba kara unge salli walin, ethakota un hondai.

    Irane lankawata awilla ara mokakda widuli bala wayapruthiyak aramba kara unge salli walin, ethakota un hondai.
    Thambinta wada baudhayo hondai nam ithin lankawa sukitha muditha wela thiyenna epai, mokada rate 70-80% baudhdha ney.
    ------ Post added on Oct 30, 2024 at 8:11 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    Persian කියන්නේ හම්බයෝ නෙමේ .
    එයාල පල්ලිගානේ බඩ ගන්නේ නැහැ
    ලස්සන කෙල්ලෝ
    හම්බයෝ පැත්ත පලාතෙවත් තියන්න බැහැ
    පිරිසිදුයි
    පිළිවෙලට ඉන්නවා
    ගඳ ගහන හම්පඩ හබයෝ වගේ නෙමේ
    පැටව් ගහන ඒවත් නැහැ වැල් පෝලිම වගේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,431
    113
    මැදමහනුවර
    VS7UHrf.gif
     
    • Haha
    Reactions: Naughtykolla48

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඉස්සර Iran තනි බෞද්ධ රටක්
    දැන් ඌරො රිංගලා විනාස කරා
    එ කියන්නෙ ඌරො රින්ගුවෙ නැත්නම් සිරාවට සුකිත මුදිත වෙලා තියෙන්න තිබ්බා? එතකොට ලන්කාවෙ කොහොමද මිනිස්සු? හොන්දයිද? ලන්කාවෙ බෞද්දගාමෙන් ලැබුනු, ඉරාන්යට නැති දෙවල් මොනවාද?
     
    • Like
    Reactions: NRTG

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ඉරානයේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඔවුන් ලාංකිකයන්ට හරිම ලෙන්ගතුයි. තම පවුලේ අයෙකුට වගේ සියලු දෙනාම සලකන්නේ. මග දුටුවත් ඔවුන් සීලානි නමින් අමතා බොහොම කුළුපග වෙනවා. බොහෝ විට මට හිතෙන්නේම ඔවුන් සිංහලයන්මයි කියා. පෙනුම සිංහල වගේමයි. සිංහලෙන් ඔවුන් ආමාන්ත්‍රණය කිරීමට සිදුවීම් බහුලයි.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    පර්සියානුවෝ කියන්නේ සිංහලයන්ගේ නෑදෑයෝ විශ්වාස නැතිනම් 1979ට කලින් කොඩිය බලපල්ලා.
    The Lion doesn't signify the roots. The Lion was used in many cultures. A sympol of power possibly. Not only in Iran. You may have heard about the Lion of Babylon, The Lion of Judah etc. More than 15 African countries have a Lion in their coat of arms. The Lion is used in the coat of arms of Sweden, UK etc.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    The Lion doesn't signify the roots. The Lion was used in many cultures. A sympol of power possibly. Not only in Iran. You may have heard about the Lion of Babylon, The Lion of Judah etc. More than 15 African countries have a Lion in their coat of arms. The Lion is used in the coat of arms of Sweden, UK etc.
    ඔව් බන්, අපිම සින්හයෙක් කොඩියට දාගෙන අපිම අපිට සින්හයො ආරොපනෙ කරගෙන ඉන්නෙ
     
    • Haha
    Reactions: imhotep

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ගොඩක් හෙළ පිරිමි තමන්ගෙ ගැනු ය්වන්නෙත් ඌරොන්ගෙ රටවලට තමයි, ලැජ්ජ නද්ද බන් බැන බැන උන්ගෙන් යැපෙන්න. ආර්තිකෙ කඩා වැටුනාම කශ්ටිය හිටියා නෙද ඩුබායි, කටාර්, කුවෙට්, සෞදි යන්න පොලිමට. මම සින්හල වුනාට මගෙ හොන්දම යාලුවො ඉන්නව ඌරො, නියම ජෙනුඉන් පොරවල්. ඔය ගොඩක් ඌරො ලන්කාවට උදවු කරලා තියෙනවා, එවත් එපා කියපන්.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    The Lion doesn't signify the roots. The Lion was used in many cultures. A sympol of power possibly. Not only in Iran. You may have heard about the Lion of Babylon, The Lion of Judah etc. More than 15 African countries have a Lion in their coat of arms. The Lion is used in the coat of arms of Sweden, UK etc.
    එතකොට කඩුව, ඉර හඳ කඩුවක් ගත් සිංහයා ඉන්නේ ඔය කොඩි දෙකේ විතරයි.
    ඒ වගේම ලංකාවේ කොඩියේ ඉන්න සතාත් සිංහයෙක්මද කියලා සැකයි. ඇඟ නම් සිංහයෙක්ගේ වගේ ඒත් ඔලුවයි වලිගයයි වෙනස්. ඔය සතාත් බබිලෝනීය මිත්‍යා සතෙක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG