Machola matath one oya tika thamai. Mage thread ekak ethi balapan Minus rep ona kiyala.. Umbalata godaaaaak thanks... thawath deepalla.. please..

anika kalaguna mathaka nathiwenawa ikmnata..ekane prabakaran kianne sinhalaya onama deyak mathaka thiyenne sathiyayi kiyala......
![]()

ඉරානයේ යුද්දයක් ඇති වුනොත් කොහොමත් ලංකාවට තෙල් ගන්න වෙන්නේ නෑ .එකයි රඡයක් විදියට විකල්ප රටකින් තෙල් ලබා ගැනීමට සුදානම් විමේ වරදක් නෑ .ලංකාවට ආපු කටාර් ඡනාදිපති එක්ක මහින්ද ඩීල් එකක් ගහල ඇති .දැනටමත් කටාර් ඡනාදිපති ඉරානයට හිතවත් නෑ එක හින්ද ඉරාන තෙල් වෙනුවට විකල්පයක් ලෙස කටාර් වල උදව් ලංකාවට ලැබෙයි .වැල යන අතටයි මැස්ස ගහන්න ඔනේ ඉරානය හිතවත් කියලා බදා ගෙන හිටියොත් සොරි තමයි හම්බයොත් එක්ක සදා කල් මිතුරැකම් ඔනේ නෑ වැඩේ කර ගත්ත නම් ඇති

මෙන්න මූ තමා මැද පෙරදිග දැන් ඇති වෙලා තියෙන කැරලි වලට මුල!!!
අල්-ජසීරා චැනලය පාලනය වෙන්නෙ මෙයා යටතේ...
ඒකෙන් කොරන්නෙ ජාතිවාදී හැඟීම් අවුස්සන එක....
ඔක්කොම රටවල් ටික කෙළකරගත්තට පස්සෙ මූට ලොක්කා වගේ ඉන්න පුළුවන්නෙ එතකොට....
අපේ පොන්සියන්ට ඕවා තේරෙන්නේ කොහේද බන් . ජසීරා කාරයා අපේ හමුදාවට විරුද්ධවනිව්ස් හිටන් කිවා මට මතකයි

මෙන්න මූ තමා මැද පෙරදිග දැන් ඇති වෙලා තියෙන කැරලි වලට මුල!!!
අල්-ජසීරා චැනලය පාලනය වෙන්නෙ මෙයා යටතේ...
ඒකෙන් කොරන්නෙ ජාතිවාදී හැඟීම් අවුස්සන එක....
ඔක්කොම රටවල් ටික කෙළකරගත්තට පස්සෙ මූට ලොක්කා වගේ ඉන්න පුළුවන්නෙ එතකොට....

කටාර්කාරය නෙමේ බන් මැදපෙරදිග ඇතිවෙලා තියෙන කැරලි වලට මුල, ඇමරිකන්කාරය.අල් ජසිරා කියන්නෙ කටාර් හඩ නෙමේ ඇමරිකන් හඩ.අපේ පොන්සියන්ට ඕවා තේරෙන්නේ කොහේද බන් . ජසීරා කාරයා අපේ හමුදාවට විරුද්ධවනිව්ස් හිටන් කිවා මට මතකයි
මෙන්න මූ තමා මැද පෙරදිග දැන් ඇති වෙලා තියෙන කැරලි වලට මුල!!!
අල්-ජසීරා චැනලය පාලනය වෙන්නෙ මෙයා යටතේ...
ඒකෙන් කොරන්නෙ ජාතිවාදී හැඟීම් අවුස්සන එක....
ඔක්කොම රටවල් ටික කෙළකරගත්තට පස්සෙ මූට ලොක්කා වගේ ඉන්න පුළුවන්නෙ එතකොට....
ඒකේ වාසිය ගන්නේ ඇමරිකාව. සෞදි කටාර් වගේ එකාදිපති පාලකයෝ තමන්ගේ බලය රැක ගැනීම උදෙසා ඇමරිකාවට සහයෝගය දෙනවා .ඊට පස්සේ පකිස්ථානයට කලා වගේ උන්ට උදව් කල රටවලටත් ගේම දෙනවා
.කොහොම හරි මුස්ලිම් ලෝකය හෙමීට නව යටත් විඡිතකරණයකට ලක්වෙනවා .ලංකාවට තියෙන්නේ ගිලෙන නැවට වෙලා දිවි නහගන්නවට වඩා එන අවස්ථා හරියට කලමනාකරනය කරගෙන ලංකාවට වන හානිය අවම කර ගැනීමයි .මතක තියාගන්න ලංකාව තවම තුන්වන ලෝකයේ දියුනුවන රටක් බව ඉන්දියාව දැඩි තීරන ගත්තට ලංකාවට එහෙම කරන්න බෑ

මුස්ලිම් එවුන් කොහොමත් එකමුතුවක් නෑ සුන්නි ,ෂියා ,කුර්දි මුන්ම බෙදිලා කෙල ගන්නවාඒකේ වාසිය ගන්නේ ඇමරිකාව. සෞදි කටාර් වගේ එකාදිපති පාලකයෝ තමන්ගේ බලය රැක ගැනීම උදෙසා ඇමරිකාවට සහයෝගය දෙනවා .ඊට පස්සේ පකිස්ථානයට කලා වගේ උන්ට උදව් කල රටවලටත් ගේම දෙනවා

කටාර්කාරය නෙමේ බන් මැදපෙරදිග ඇතිවෙලා තියෙන කැරලි වලට මුල, ඇමරිකන්කාරය.අල් ජසිරා කියන්නෙ කටාර් හඩ නෙමේ ඇමරිකන් හඩ.