ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ගොන් ආතල්!!!

    Umbe replies tika meddata align karala daanna epa booruwo, kiyawanna amaaruy.. Umba iskole sinhala neda igenagaththe? Left side eke indala liyanna puruduweyan..
    Maara annoying umbalage comments kiyawanda. :angry: :angry: :angry:

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    EK එකේ ඉන්න දහසක් දෙනාට අපි දාන ඒවා කියවන්න පුළුවන්!!!
    ඒවා ඔයාට බැරිවෙන්නෙ ඔයාගේ මොකක් හරි අවුලක් නිසා...

    මේක අපේ අනන්‍යතාවය!!!
    එක එකාට ඕන පළියට ඒවා වෙනස් කරන්නෑ...

    මෙතනට ආවා නම් නූලට අදාල දේවල් කතා කරන්න.
    ඔයා කොච්චර Senior උනත් මට අදාල නෑ...

    ඔයාට කියවන එක ඔච්චර අමාරු නම් GTRZ ට කියලා "TYPING INTERFACE" එකෙන් "CENTER ALIGNMENT" අයින් කරන්න!!!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අබ්බගාත හම්බකිච්චෝ තොගෙ අහවල් එකේද එහෙම සෙන්ටර් කරල පෝස්ට් දාන්න එපා කියල තියෙන්නෙ ඕන කෙනෙක්ට කැමති විදියට පෝස්ට් දාන්න මෙතන නිදහස තියෙනව.තෝ ඇස් බීරෙක්ද නැත්නම් කන් පොට්ට නාට්ටාමියෙක්ද,නිකන් වටේට රෙන්නෙ නැතුව වලට රීපන් ගිහිල්ල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    man hitanne ube screen size ekath ube p**** wage ekak wenna athi.

    ube ekath left align ekak de ? :nerd:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Looking for oil in SL - Right
    Making the motorway system strong – Right
    Take 10% commission from the motorway system projects - Wrong
    Continue war without obeying US/ and European aspect - Right
    Take weapons from friends of America [Pak] - Right
    Take oil from enemy of America [Iran] – Right
    Active politics /publish opposed ideas about gov while holding a supreme position in SL security - Wrong
    Arresting the a SL war hero and take enemies into government- Wrong
    Anyway we can’t stand alone... so we need Europe and US- Right
    Political influence from US and Europe- Wrong
    Making Private universities – Right
    Not improving the syllabus/facilities in Government universities- Wrong
    Leadership training for Universities/Stop for Ragging – Right
    Vegetable baskets/Racking – Right
    Not giving Vegetable baskets free for first timers – Wrong
    .
    .
    .
    .
    .
    IF MR wasn’t there- Still we are at fake peace with LTTE [Yes/No]
    IF SF wasn’t there - we might be still fighting with LTTE [Yes/No]
    IF Ranil was there - country might be in peace with the power transaction in north [Yes/No]
    .
    .
    .
    STOP Taking oil from Iran [right or wrong?]
    .
    .
    .
    There are situational rights and wrongs. pakshapaathi deshapalanaya thula hari varadi penenne natha.

    ඇත්ත කතාව!:yes:
    අනික රටක් පාලනය කරනව කියන්නෙ අපි මෙහෙම කෑ ගහනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ.අවුරුදු 30ක් 40ක් දේශපාලන අත්දැකීම් තියන මහින්ද නිකන් ආවට ගියාට තීරන ගන්නව වෙන්න බෑ..අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දැඩි තීරන ගන්න සිද්ද වෙනව...එතකොට යාලුකම්,මිත්‍රකම් බලනවට වඩා බලන්න ඕන රටට අවශ්‍ය දේ..මහින්ද කියන්නේ මං හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච බුද්ධිමත්ම නායකය..සමහරු කපටි කියන්නත් පුලුවන්..ඒත් ඒවා තමයි අවුරුදු ගානක් දේශපාලනයෙන් ලබා ගත්තු අත්දැකීම්..මං නන් කියන්නෙ ඉවසන් බලන් ඉන්න කියල..,මේ වගේ අත්දැකීම් තියන මනුස්සයෙක් රට පාලනය කරන් කොට මෙහෙම පොඩි ප්‍රශ්න එනවනන්..ෆොන්සේක වගේ තමන්ගේ නම චන්ද ලයිස්තුවෙවත් තියනවද කියල දන්නේ නැති කෙනෙක් ජනාධිපති උනාම කොහොම තියෙයිද...දැන් ගොඩක් ෆොන්සේක ගැන අනුකම්පාවෙන් කතා කරන අය ඒක හොදට දන්නව..එත් මහින්දට ගහන්න ඕනාවට ෆොන්සේකව ඉස්සරහට දාගෙන ඉන්නව...ඒක නිසා පොඩ්ඩක් කාලයට ඉඩ දීල බලගෙන ඉමු මොකද වෙන්නේ කියල..
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Sirawatama bang.. matanam terenne naha ai api ehen thek ganne natte kiyala...
    yako mun badagena lewa kagenane hitiye.. ai me masa 6n passe thel ganne natte...
    tiyana patta bayata misak wena mokatada... neda...
    III World war ekaka salakunu oenawa ... wadi atakanam newi habai....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...

    යුද්ධෙදි ඉරානේ හොඳයි....
    ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...

    අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
    මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
    එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
    ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...

    යුද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
    දැන් එහෙනම් මොකෝ මේ...

    wasiyata kole peralala hina wenna dakshaya

    puswedille_anandaya01.jpg
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    MAMATH ANDUWATA THAMAI SUPORT HEBEI MEE WAGEEE DEYAK WENAWANAM EEEKATA MAMA KEMATHI NEEEE MOKADA AMARIKAWEEE PARA WESIGE PUTTUNTA NEWENAWATA MAMA KEMATHI NEEEE IRANE APITA DUNNA SAHAYOGAYA AMATHAKA KARANAWATA MEEE RATEEE KISIMA KENEK KEMATHI WENA EKAK NEEEEE MATH KEMATHI NEEEEE MEE WAGE DEEKATA SAHAYA DENNA ONAMA WELAWAKA MATH KEMATHI
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Umbe replies tika meddata align karala daanna epa booruwo, kiyawanna amaaruy.. Umba iskole sinhala neda igenagaththe? Left side eke indala liyanna puruduweyan..
    Maara annoying umbalage comments kiyawanda. :angry: :angry: :angry:

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    මං එළකිරි post දැම්මේ අද ඊයේ නෙමේ....
    මෙච්චර කාලෙකට කාටවත් ඒක ප්‍රශ්ණයක් උනේ නෑ...

    ඒ හින්ද ඔක්කොටම කලින් අපිට කියන්නෙ නැතුව උඹ ගිහින් සිංහල ඉගෙන ගනින්.
    Align Center option එක එළකිරි එකේ විතරක් නෙමේ තව ගොඩක් තැන් වල තියනවා.
    පුළුවන්නම් ඒවත් වෙනස් කරපන්.

    අනික උඹට මේවා කියවන්න බැරිනම් පත්තර කියවන්නත් බෑ.
    උඹ O/Level සිංහලවත් passද කියන එකයි මගේ ප්‍රශ්ණේ.

    අපි කතා කරපු ඇත්ත උඹට ප්‍රශ්ණයක් නම් කියන්න තියෙන්නේ...

    මේ වගේ පුස් talk දැම්මට අපි කියපුව වහන්නනම් බෑ කියලයි.

    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මං එළකිරි post දැම්මේ අද ඊයේ නෙමේ....
    මෙච්චර කාලෙකට කාටවත් ඒක ප්‍රශ්ණයක් උනේ නෑ...

    ඒ හින්ද ඔක්කොටම කලින් අපිට කියන්නෙ නැතුව උඹ ගිහින් සිංහල ඉගෙන ගනින්.
    Align Center option එක එළකිරි එකේ විතරක් නෙමේ තව ගොඩක් තැන් වල තියනවා.
    පුළුවන්නම් ඒවත් වෙනස් කරපන්.

    අනික උඹට මේවා කියවන්න බැරිනම් පත්තර කියවන්නත් බෑ.
    උඹ O/Level සිංහලවත් passද කියන එකයි මගේ ප්‍රශ්ණේ.

    අපි කතා කරපු ඇත්ත උඹට ප්‍රශ්ණයක් නම් කියන්න තියෙන්නේ...

    මේ වගේ පුස් talk දැම්මට අපි කියපුව වහන්නනම් බෑ කියලයි.

    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:

    එකෙන්ම!!!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ŦĦĔ ƦȆƉǾӾ;11874750 said:
    ඇත්ත කතාව!:yes:
    අනික රටක් පාලනය කරනව කියන්නෙ අපි මෙහෙම කෑ ගහනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ.අවුරුදු 30ක් 40ක් දේශපාලන අත්දැකීම් තියන මහින්ද නිකන් ආවට ගියාට තීරන ගන්නව වෙන්න බෑ..අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දැඩි තීරන ගන්න සිද්ද වෙනව...එතකොට යාලුකම්,මිත්‍රකම් බලනවට වඩා බලන්න ඕන රටට අවශ්‍ය දේ..මහින්ද කියන්නේ මං හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච බුද්ධිමත්ම නායකය..සමහරු කපටි කියන්නත් පුලුවන්..ඒත් ඒවා තමයි අවුරුදු ගානක් දේශපාලනයෙන් ලබා ගත්තු අත්දැකීම්..මං නන් කියන්නෙ ඉවසන් බලන් ඉන්න කියල..,මේ වගේ අත්දැකීම් තියන මනුස්සයෙක් රට පාලනය කරන් කොට මෙහෙම පොඩි ප්‍රශ්න එනවනන්..ෆොන්සේක වගේ තමන්ගේ නම චන්ද ලයිස්තුවෙවත් තියනවද කියල දන්නේ නැති කෙනෙක් ජනාධිපති උනාම කොහොම තියෙයිද...දැන් ගොඩක් ෆොන්සේක ගැන අනුකම්පාවෙන් කතා කරන අය ඒක හොදට දන්නව..එත් මහින්දට ගහන්න ඕනාවට ෆොන්සේකව ඉස්සරහට දාගෙන ඉන්නව...ඒක නිසා පොඩ්ඩක් කාලයට ඉඩ දීල බලගෙන ඉමු මොකද වෙන්නේ කියල..

    :yes::yes::yes::yes:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    EK එකේ ඉන්න දහසක් දෙනාට අපි දාන ඒවා කියවන්න පුළුවන්!!!
    ඒවා ඔයාට බැරිවෙන්නෙ ඔයාගේ මොකක් හරි අවුලක් නිසා...

    මේක අපේ අනන්‍යතාවය!!!
    එක එකාට ඕන පළියට ඒවා වෙනස් කරන්නෑ...

    මෙතනට ආවා නම් නූලට අදාල දේවල් කතා කරන්න.
    ඔයා කොච්චර Senior උනත් මට අදාල නෑ...

    ඔයාට කියවන එක ඔච්චර අමාරු නම් GTRZ ට කියලා "TYPING INTERFACE" එකෙන් "CENTER ALIGNMENT" අයින් කරන්න!!!!!

    අබ්බගාත හම්බකිච්චෝ තොගෙ අහවල් එකේද එහෙම සෙන්ටර් කරල පෝස්ට් දාන්න එපා කියල තියෙන්නෙ ඕන කෙනෙක්ට කැමති විදියට පෝස්ට් දාන්න මෙතන නිදහස තියෙනව.තෝ ඇස් බීරෙක්ද නැත්නම් කන් පොට්ට නාට්ටාමියෙක්ද,නිකන් වටේට රෙන්නෙ නැතුව වලට රීපන් ගිහිල්ල

    man hitanne ube screen size ekath ube p**** wage ekak wenna athi.

    ube ekath left align ekak de ? :nerd:

    Machola matath one oya tika thamai. Mage thread ekak ethi balapan Minus rep ona kiyala.. Umbalata godaaaaak thanks... thawath deepalla.. please..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉරානයේ යුද්දයක් ඇති වුනොත් කොහොමත් ලංකාවට තෙල් ගන්න වෙන්නේ නෑ .එකයි රඡයක් විදියට විකල්ප රටකින් තෙල් ලබා ගැනීමට සුදානම් විමේ වරදක් නෑ .ලංකාවට ආපු කටාර් ඡනාදිපති එක්ක මහින්ද ඩීල් එකක් ගහල ඇති .දැනටමත් කටාර් ඡනාදිපති ඉරානයට හිතවත් නෑ එක හින්ද ඉරාන තෙල් වෙනුවට විකල්පයක් ලෙස කටාර් වල උදව් ලංකාවට ලැබෙයි .වැල යන අතටයි මැස්ස ගහන්න ඔනේ ඉරානය හිතවත් කියලා බදා ගෙන හිටියොත් සොරි තමයි හම්බයොත් එක්ක සදා කල් මිතුරැකම් ඔනේ නෑ වැ‍ඩේ කර ගත්ත නම් ඇති
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____

    මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...

    යුද්ධෙදි ඉරානේ හොඳයි....
    ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...

    අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
    මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
    එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
    ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...

    යුද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
    දැන් එහෙනම් මොකෝ මේ...

    :):):):)

    ow sinhala jathiya hamadama mehemai ban..ape unge ekamuthuwak naha...anika kalaguna mathaka nathiwenawa ikmnata..ekane prabakaran kianne sinhalaya onama deyak mathaka thiyenne sathiyayi kiyala......

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Fire Eye