ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා

    images
    ඉරානය විසින් සිය බලසම්පන්න යුද නෞකා ඇමරිකාව ආසන්න මුහුදු සීමාවේ රැඳවීමට පියවර ගෙන ඇති බව ඉරාන නාවික හමුදාවේ ප‍්‍රධානී අද්මිරාල් හබිබුල්ලා සයේරි කියා සිටී.

    ඇමරිකාව තම රටට ආසන්න මුහුදේ ඔවුන්ගේ යුද නෞකා යොදවා ඇති බැවින් මෙම පියවර ගත් බවත් ඇමරිකාවේ එම කි‍්‍රයාමාර්ගයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස පෙරලා තම යුද නෞකා ඇමරිකාව ආසන්නයේ යෙදවීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.

    ඉරාන – ඉරාක යුද්ධයේ 31 වන සංවත්සරයට එක්වෙමින් ඉරාන නාවික හමුදා ප‍්‍රධානියා මේ බව කියා තිබේ. කෙසේ වෙතත් ඉරානයේ මෙම කි‍්‍රයාමාර්ගය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත. ඇමරිකානු ප‍්‍රහාරක යාත‍්‍රා මේ වනවිටත් පර්සියානු ගල්ෆ් මුහුදු තීරයේ රඳවා තිබේ.

    iran-navy.jpg
     
    • Like
    Reactions: sandun36

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11032216 said:
    ela ela
    ekek hari innawa konda thiyena

    :yes::yes: හැබැයි ආයේ ලෝකෙම යුද්ධෙකට යයි දන්නේ නැ. ලෝක විනාසේ :baffled:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    න්ය්ශ්ටික යුද බලය තියෙන රටවල් දෙකක් එකට යුද වෑදුනොත් එතන ලොකු විනාශ්යක් ඈති වෙවි....ගොඩාක් දුරට එක නිසා එ වගෙ රටවල් දෙකක් යුද වදින ප්‍රවනතාව අඩුයි.....මොකද ඉරකය වගෙ නෙමේ අමරිකාව උනත් හොදට දන්නවා ඉරනය න්ය්ශ්ටික බලය අතින් පරිපුර්න බව..
     
    Last edited: