ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    iran thama nuclear hadan na balanawa, iran kiyan ne electricity welata kiyala :P
    ඉරාන-ඇමරිකා යුද්දයක් ආවොත් ඒක අනික් යුද්ද වලට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා…සමහරවිට එහෙම දෙයක් උනොත් එක අහන,,දකින අය අනෙ අපොයි කියන තරමට දරුනු යුදයක් වේ...අපි පතමු එහෙම දෙයක් වෙන්න එප කියලා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන-ඇමරිකා යුද්දයක් ආවොත් ඒක අනික් යුද්ද වලට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා…සමහරවිට එහෙම දෙයක් උනොත් එක අහන,,දකින අය අනෙ අපොයි කියන තරමට දරුනු යුදයක් වේ...අපි පතමු එහෙම දෙයක් වෙන්න එප කියලා...

    :yes::yes::yes::yes::yes:
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes:
    US always ready for the game :shocked:
    මෙ ලොකෙ හෑමදාම ස්දාතනික විරයො නෑහෑ යාලුවා,,,,අමතක කරන්න එපා වියට්නම් යුදෙද්දි උන බට,,බොරු වලවල් වලින් පවා වියට්නාම් අය යුද්ද කලා කියන එක..අන්තිමට තමන්ගෙ පරාජය නෑතිකරගන්න චිත්‍රපට හදලා මුලු ලොකෙටම පෙන්නුවා අමරිකාව,,තමන් යුදය ජයගත්තා කියලා,,,"ප්‍රතිරුපය යනු මවා පෑමක්"
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    Test says: September 29, 2011 at 3:01 pm
    මමත් කැමති ඇමරිකාව දිනනවට. මම නම් අවංකවමයි කියන්නේ, මම කැමති බටහිර රටවල් වලටයි. මටත් අවස්ථාවක් හම්බ වුනොත් යන්ඩ කැමති ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ සුද්දන්ගේ රටවල් වලට මිස, ඔය මැද පෙරදිග වගේ කාලකන්නි යක්කු ඉන්න රටවල් වලට නෙවෙයි.
    සුද්දට ජය වේවා !


    Reply


    Mehama kiyana ayath innawa
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    shelton says: September 29, 2011 at 10:26 am
    ෂා රජු හිටපු කාලෙ ඉරාන ජාතිකයින්ට උවමනා තරමි නිදහස තිබුනා තමන් කැමති විදියට ජීවත් වෙන්න.ඉස්ලාම් අන්තවාදින්ට බලහත්කාර කම් කරන්න ඔහු ඉඩ දුන්නෙ නැහැ.කාන්තාවන්ට ගල් ගසා මරන්න මිනිසුන්ගෙ අත් පා කපා ඉස්ලාම් නිතියෙන් දඩුවම් දීම ඔහුගෙ කාලයෙ තහනම් කරල තිබුනෙ.ඒ කාලයෙ ඉරානයෙත් මැද පෙරදිග රටවල අද වගෙ විදෙශිය ශ්‍රමිකයන් විශාල වශයෙන් හිටියා.ලංකාවෙ අයත් ගිහින් හිටියා.ඒ කාලෙ ඉරානය කියන්නෙ ඉතාමත් සාමකාම් රටක් .අයටොල්ලා කියන මුස්ලිමි අන්තවාදියා ෂා රජු ඵළවා දමන්න කටයුතු කරන විට හුග දෙනෙක් ඔහුට උදව් කළා.බලය අරගත්තට පසු අයටොල්ලා සෙරම ව්දෙස් ශ්‍රමිකයන් ඵළවා දමා ඵයාට බලය අල්ලන්න උදව් කළ සමාජ වාදි පක්ෂ සාමාජිකයින් සමූල ඝාතනය කර අහල පහල හැම රටක් සමගම ප්‍රශ්න අැතිකරගෙන ලොක ඉස්ලාම් අධිරාජ්‍යයක නායකයන් වෙන්න දගලනවා.ඒකට අැමරිකාවත් බටහිර රටවලුත් විශාල අවහිරයක් නිසා ඔවුන් ඵම රටවල් විනාශ කරන්න උත්සාහයක යෙදෙනවා.බටහිර රටවලුත් අැමරිකාවත් විනාශ කරගත්තොත් අනිත් රටවල් තමන්ගෙ ඉස්ලාම් ග්‍රහනයට හසු කරගැනීම ඉතාමත් පහසු බව ඔවුන් දන්නවා.
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    :lol:
    shabah 2 is a ground based Short-range ballistic missile

    not ship based & not a cruise missile

    Ane gono its falling under the category of both ballistic and cruise missile, which means they can be deployed as they needed.

    Shahab-2 is just an example. whole range - Shahab-1, Shahab-2 and Shahab-3 and S-Type Shahabs.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane gono its falling under the category of both ballistic and cruise missile, which means they can be deployed as they needed.

    ඒක ඇත්ත :yes: 'තමන් හදපු දේ තමන්ට ඔනේ විදිහට දියුනු කරගන්ඩ ඉරනෙට බැ ඇමරිකාවට විතරයි පුලුවන්' හිතාගෙන ඉන්න අයත් ඉන්නව:lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔනිම රටකට තමන්ගෙ රටට සතුරු ප්‍රහාරයක් අවොත් එකට එරෙහි වෙන්න අය්තියක් තියෙනවා,,එක අපිටත් එහෙමයි...අමරිකාවට දෑන් ආවඩන අය අපිට ඈමරිකාව යුදය ප්‍රකාශ කලොත් එදාටත් ඈමරිකාවට ආවඩනවද???????නෑත්නම් අපෙ මවුබිම වෙනුවෙන් එකා වගෙ සටන් කරනවද????ඉස්සෙලා එක ගෑන හිතන්න,,,අරය දිනන එක හොදයි මෙයා දිනන එක හොදයි කියන්න ඉස්සර වෙලා...
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    ඒක ඇත්ත :yes: 'තමන් හදපු දේ තමන්ට ඔනේ විදිහට දියුනු කරගන්ඩ ඉරනෙට බැ ඇමරිකාවට විතරයි පුලුවන්' හිතාගෙන ඉන්න අයත් ඉන්නව:lol::lol::lol::lol:

    Harak ekka katha karala wadak ne machan..:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔනිම රටකට තමන්ගෙ රටට සතුරු ප්‍රහාරයක් අවොත් එකට එරෙහි වෙන්න අය්තියක් තියෙනවා,,එක අපිටත් එහෙමයි...අමරිකාවට දෑන් ආවඩන අය අපිට ඈමරිකාව යුදය ප්‍රකාශ කලොත් එදාටත් ඈමරිකාවට ආවඩනවද???????නෑත්නම් අපෙ මවුබිම වෙනුවෙන් එකා වගෙ සටන් කරනවද????ඉස්සෙලා එක ගෑන හිතන්න,,,අරය දිනන එක හොදයි මෙයා දිනන එක හොදයි කියන්න ඉස්සර වෙලා...

    අනිවාර්යෙන් :yes::yes::yes:

    ඔය ගොඩක් අමරිකාවට දෑන් ආවඩන අය අපිට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් එදාටත් ඈමරිකාවට ලස්සනට ආවඩනව මචන්, එකේ අහන්ඩ දෙයක් නැ LTTE එකට ආවඩපු එවුන්ට ඔක මොකක්ද? :(:growl: .සිංහල වෙලා ඉපදුනාට සුද්දගෙ ජාන තියෙන එවුන් ඉන්නවනෙ:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනිවාර්යෙන් :yes::yes::yes:

    ඔය ගොඩක් අමරිකාවට දෑන් ආවඩන අය අපිට ඈමරිකාව යුදය ප්‍රකාශ කලොත් එදාටත් ඈමරිකාවට ආවඩනවට ලස්සනට ආවඩනව මචන් එකේ අහන්ඩ දෙයක් නැ LTTE එකට ආවඩපු එවුන්ට ඔක මොකක්ද? :(:growl: .සිංහල වෙලා ඉපදුනාට සුද්දගෙ ජාන තියෙන එවුන් ඉන්නවනෙ:lol::lol::lol:
    අනිවා මචො... තමන්ගෙ රටට එරෙහි වෙනවා කියන්නෙ තමන් හදපු අම්මට එරෙහි වෙනවා වගෙ වෑඩක්...
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU