ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉරනෙ උන් උන්ගෙ මවුබිම වෙනුවෙන් යුද කරයි,,,අපි උනත් එහෙමයි අපෙ රටට කරදරක් අවොත්,,ඈමරිකාවත් එහෙමයි උන්ගෙ රටට කරදරයක් ආවොත්..තමන්ගෙ මවුබිම වෙනුවෙන් යුද්ද කරන එක නරක දෙයක් නෙමෙයි,,එත් අනුන්ගෙ රටවල් වලට ගිහින් රටවල් කාලකන්නි කරල යුද්ද කරන එක නම් වෑරදියි...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :rofl: unta gahan na gihin kan na thamai wen ne

    The U.S. Navy is the largest in the world; its battle fleet tonnage is greater than that of the next 13 largest navies combined

    th_362553.gif

    800px-Abraham-Lincoln-battlegroup.jpg

    sUi1ffwcBeFDyWq39AVEnc.jpg

    මොකක් උනත් ලේසියෙන් ඇමරිකාවට දිනන්න හම්බ වෙන එකක් නැ ... :no:.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Iranian ships don't have it

    they have a small number of ships, so they keep them near Iran at all times

    ane yako ehenam mokatada thama thatama thatama inne?:lol:americawata gahanna puluwanne iraneta ara iraq walata gahuwa wage:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:

    mokada tharaha gihin :lol:

    ow Iran thamai loke balawath ma military eka :rofl:

    Saddam ganath kiwwe oya katha thamai :rofl:

    ඔයා වැරදියි නැත්තන් දැන දැනත් කාරනේ හංගනව . කවුද කියුවෙ සදාමි හුසේන් ගාව රසායනික අවි තියෙනව, ලෝකෙටම තර්ජනයක් කියල, ලෝ‍කය බෙිරා ගැනිමේ අදහසින් යුධ කරමි, කියල ගිහින් ගැහුවෙ. එතකොට රටෙි සාමන්‍යෙ මිනිස්සු 200 000-300 000 මරල හොයා ගත්ත රසායනික අවිය පෙන්නඩ කියපන්කො ඇමරිකාවෙ උන්දලට. නෝනිඩි කතා කියන්ඩ එපා බන් ඔය තර්ක දාපන් පිස්සෙකුට:P:P:P:P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මොකක් උනත් ලේසියෙන් ඇමරිකාවට දිනන්න හම්බ වෙන එකක් නැ ... :no:.
    boru kiyan na epa :P

    Iran US parada karanawa 1 dawasen :rofl:;)

    next day US iran welata yatath wenawa

    same day yrollgayanth, blacktulip will have a party :lol:

    US General Petraeus: "UAE air force can take out Iran's air force"

    Iran puduma balayak thiyen ne :rofl:

    750px-F-16e_block60.jpg

    UAE Air Force F-16E
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    boru kiyan na epa :P

    Iran US parada karanawa 1 dawasen :rofl:;)

    next day US iran welata yatath wenawa

    same day yrollgayanth, blacktulip will have a party :lol:

    US General Petraeus: "UAE air force can take out Iran's air force"

    Iran puduma balayak thiyen ne :rofl:

    750px-F-16e_block60.jpg

    UAE Air Force F-16E

    මම කිව්වෙ නැ ඉරානේ දිනයි කියලා:confused: ....ඒක කාටවත්ම කියන්න බැ යුද්ධෙ ඉවර වෙනකන්:P ... ඔයා කියන්නෙ අමරිකාව දිනයි කියලා ....වෙන්න පුලුවන් හැබැයි ඒක ලේසි වෙන එකක් නැ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol:

    mokada tharaha gihin :lol:

    ow Iran thamai loke balawath ma military eka :rofl:

    Saddam ganath kiwwe oya katha thamai :rofl:
    අදටත් ජපානෙ අන්ගවිකල දරුවො බිහිවෙනවා,,ඈමරිකාව කරපු මහ ලොකු හපන්කම නිසා,,තමන් එහෙම වෑරදි කරලා අනිත් රටවල් වලට න්යශ්ටික බලය වෙනුවෙන් යුද්ද කරන එක වෑරද්යි නෙද?..ඔයාම නෙද කිවෙ ඉරානෙ විදුලී බලය වෙනුවෙන් විතරයි න්යශ්ටික බලය පවිච්චි කරන්නෙ කියලා,,එහෙනම් ඈයි යුද්ද කරන්නෙ ඈමරිකාව ඉරානෙට විරුද්දව??? :P:P:P:P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අදටත් ජපානෙ අන්ගවිකල දරුවො බිහිවෙනවා,,ඈමරිකාව කරපු මහ ලොකු හපන්කම නිසා,,තමන් එහෙම වෑරදි කරලා අනිත් රටවල් වලට න්යශ්ටික බලය වෙනුවෙන් යුද්ද කරන එක වෑරද්යි නෙද?..ඔයාම නෙද කිවෙ ඉරානෙ විදුලී බලය වෙනුවෙන් විතරයි න්යශ්ටික බලය පවිච්චි කරන්නෙ කියලා,,එහෙනම් ඈයි යුද්ද කරන්නෙ ඈමරිකාව ඉරානෙට විරුද්දව??? :P:P:P:P
    ජපානෙ US welata gahala yudde patan gaththe, mathakada pearl harbour :P

    US used nukes because they did not want to invade mainland Japan

    millions will be dead if they did that

    after 2 nukes they surrendered

    US-Japan are now close friends :P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම කිව්වෙ නැ ඉරානේ දිනයි කියලා:confused: ....ඒක කාටවත්ම කියන්න බැ යුද්ධෙ ඉවර වෙනකන්:P ... ඔයා කියන්නෙ අමරිකාව දිනයි කියලා ....වෙන්න පුලුවන් හැබැයි ඒක ලේසි වෙන එකක් නැ..
    :rolleyes: yuddayak awoth dana gan na puluwan wei :rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජපානෙ US welata gahala yudde patan gaththe, mathakada pearl harbour :P

    US used nukes because they did not want to invade mainland Japan

    millions will be dead if they did that

    after 2 nukes they surrendered

    US-Japan are now close friends :P

    uba LTTE ekata support karana eka americawata support karana eka ahannath deyakda.:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජපානෙ US welata gahala yudde patan gaththe, mathakada pearl harbour :P

    US used nukes because they did not want to invade mainland Japan

    millions will be dead if they did that

    after 2 nukes they surrendered

    US-Japan are now close friends :P
    හරි ජපානෙ යුදය පටන් ගත්ත එක හරි,,එත් ජපානෙට න්යශ්ටික බොම්බ දාපු එක සාදාරනද?තව දෙයක් අහන්නම් උබෙන් මචො,,කවදා හරි ලන්කාවට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් උබ කාතා කරන්නෙ කාගෙ පෑත්තට මචො..මට එකත් කියපන් කො...මොකද අපි නම් ඔනි වෙලාවක අපෙ රට වෙනුවෙන් ජීවිත පුජා කරන්න පසුබට වෙන්නෙ නෑහෑ..එ අපි ලාන්කීක හෑගීමෙන් හිතන නිසා,,අපි සින්හල,මුස්ලිම්,දමිල කියලා අපෙ රටෙ පුරවෑසියෙකුට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ...අපි නම් ශ්‍රි ලාන්කීක හෑගීමෙන් මුන දෙනවා..උබ මම අහපු දෙට උත්තරයක් දිපන්කො මචො..:):)