ඉරා.......ජ් ප්‍රොඩක්ශන්
ඉරාජ් වීරරත්න කියන්නේ නිතරම වගේ මොනයම් හෝ සිද්ධියකින් කරළියට එන කෙනෙක්.
ඉරාජ් කරන සමහර නිර්මාණවලට දැඩි ප්‍රහාරයන්ද සමාජයෙන් එල්ලවුණා.
මේ මොනවා වුණත් ඉරාජ් ඔහුගේ ගමනනම් වෙනස් කරපු පාටක් තිබුණේ නෑ.
දැන් ආයෙමත් ඉරාජ් ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහු මෙවර මැතිවරණයට හෝමාගමින් ඉදිරිපත් වෙනවා කියන සිද්ධියක් නිසා.
මේකට හේතුවුණේ ඉරාජ් සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
එම සටහන පහතින්…

එහෙම වුනේ ඉරාජ් කරපු music video එක නිසා 