ඉරා.......ජ් ප්‍රොඩක්ශන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරා.......ජ් ප්‍රොඩක්ශන්

    ඉරාජ් වීරරත්න කියන්නේ නිතරම වගේ මොනයම් හෝ සිද්ධියකින් කරළියට එන කෙනෙක්.
    ඉරාජ් කරන සමහර නිර්මාණවලට දැඩි ප්‍රහාරයන්ද සමාජයෙන් එල්ලවුණා.
    මේ මොනවා වුණත් ඉරාජ් ඔහුගේ ගමනනම් වෙනස් කරපු පාටක් තිබුණේ නෑ.
    දැන් ආයෙමත් ඉරාජ් ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහු මෙවර මැතිවරණයට හෝමාගමින් ඉදිරිපත් වෙනවා කියන සිද්ධියක් නිසා.
    මේකට හේතුවුණේ ඉරාජ් සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
    එම සටහන පහතින්…
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Iraj ඉතිං මහලොකු නිර්මාණය කරන්නේ නෑ,ලංකාවේ උන්ව අවුස්සලා views ගන්නවා.
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43

    ඉරාජ් වීරරත්න කියන්නේ නිතරම වගේ මොනයම් හෝ සිද්ධියකින් කරළියට එන කෙනෙක්.
    ඉරාජ් කරන සමහර නිර්මාණවලට දැඩි ප්‍රහාරයන්ද සමාජයෙන් එල්ලවුණා.
    මේ මොනවා වුණත් ඉරාජ් ඔහුගේ ගමනනම් වෙනස් කරපු පාටක් තිබුණේ නෑ.
    දැන් ආයෙමත් ඉරාජ් ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහු මෙවර මැතිවරණයට හෝමාගමින් ඉදිරිපත් වෙනවා කියන සිද්ධියක් නිසා.
    මේකට හේතුවුණේ ඉරාජ් සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
    එම සටහන පහතින්…
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේක ගැලපෙන්නේ නෑ
    ඉරාජ් කොලු කාරයෙක් උනාට බයියෙක්
    h4syfcs.jpg

    මහින්දත් ඉස්සර කොලු කාරයෙක් තමයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මම දැකල තියනවා දේශපාලන පක්ෂ වලට දීගෙන කඩේ යන කලාකරයන්. එත් මු තමයි එතනින් පහලටම වැටිලා ඉන්නේ. ඔය pic එකමුලින් දැක්කම මම විශ්වාස කලේ නැහැ . මට පෙන්නේ UNP කාරයෙක් මුට හොඳටම රිද්දල වගේ :P:P

    මහින්ද මහත්තයට තියන චන්දත් නැති කරන්න වගේ මු හදන්නේ :confused::confused:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ මිනිස්සු කොච්චර ඉරාජ්ට බැන්නත් මේ මිනිස්සුන්ව යහමඟට ගන්න පුලුවන් වුනේ ඉරාජ්ට විතරයි :yes:
    වික්ටර් රත්නායක බැන්ද කියල කී දෙනෙක්ට විලිරුදාව හැදුනද ? ඒත් කෝ දැන් ඒ අමාරු ? එකක්වත් නෑ :D එහෙම වුනේ ඉරාජ් කරපු music video එක නිසා :yes: ඉරාජ් නොහිටින්න අපේ රටේ මිනිස්සු තාම වික්ටර් රත්නායක මහත්තයගෙ කසාදෙ අල්ලං එතුමට ගරහනව. ලංකාවෙ මිනිස්සුන්ට තමන්ට අදාල නැති දේවල් වලට හොට දාන්නැතුව අනික් මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්න කියාදෙන්න පුලුවන් උනේ ඉරාජ්ට විතරයි :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවෙ මිනිස්සු කොච්චර ඉරාජ්ට බැන්නත් මේ මිනිස්සුන්ව යහමඟට ගන්න පුලුවන් වුනේ ඉරාජ්ට විතරයි :yes:
    වික්ටර් රත්නායක බැන්ද කියල කී දෙනෙක්ට විලිරුදාව හැදුනද ? ඒත් කෝ දැන් ඒ අමාරු ? එකක්වත් නෑ :D එහෙම වුනේ ඉරාජ් කරපු music video එක නිසා :yes: ඉරාජ් නොහිටින්න අපේ රටේ මිනිස්සු තාම වික්ටර් රත්නායක මහත්තයගෙ කසාදෙ අල්ලං එතුමට ගරහනව. ලංකාවෙ මිනිස්සුන්ට තමන්ට අදාල නැති දේවල් වලට හොට දාන්නැතුව අනික් මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්න කියාදෙන්න පුලුවන් උනේ ඉරාජ්ට විතරයි :yes:

    ඔයාටත් දැන් යමක් කමක් තේරෙනෙව නේද .දිගටම එලකිරි එන්න .මන් වගේ කෙනෙක් වෙන්න පුලුවන් එතකොට :P:P:P